ආන්දෝලනාත්මක වීඩියෝවක් නිසා දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට චමුදිතත් CID යට කැඳවයි..එම වීඩියෝව මෙන්න.(ViDEO)

download 1 2

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනය සම්බන්ධයෙන් අන්තර්ජාල නාලිකාවක සිදු කළ සාකච්ඡාවක් හේතුවෙන් ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ද රහස් පොලිසිය විසින් කැඳවා තිබෙනවා.

ඒ ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටයි. සමරවික්‍රම මහතා අදාළ සාකච්ඡාව සිදුකරන ලද්දේ නිදහස් මාධ්‍යවේදී කීර්ති රත්නායක මහතා සමගයි.

ඔහු එම සාකච්ඡාවේ දී සඳහන් කරන්නේ මෙම ඝාතනය සැකකරුවකු වන බ‍්‍රයන් තෝමන් යනු තිළිණි ප‍්‍රියමාලිටත් වඩා විශාල මූල්‍ය වංචාකරයෙකු බවයි.

බ්‍රයන් තෝමස් ඉහලට ගෙන ආවේ මෙරට ප්‍රසිද්ධ මාධ්‍ය ජාලයක අයිතිකාරයෙක් බවද හෙතෙම විසින් හෙළි කර තිබේ.

මේ සම්බන්දයෙන් වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top