ඉන්දීය පොහොර නෞකාව ඉදිරි දින කිහිපයේදි දිවයිනට… The Indian fertilizer ship will reach the island in the next few days…

Untitled 1hghj

ඉන්දීය ණය ආධාර යටතේ ලෑබෙන පලමු යුරියා පොහොර තොගය නෞකාවට පෑටවීමේ කටයුතු ඉයේ (02 JUL) අවසන් කර ඈත. ඉතා ඉක්මනින් නෞකාව දිවයිනට ලගා වීමට නියමිත බව කෘශිකර්ම අධ්‍යක්ශ ජෙනරල් අජන්ත ද සිල්වා සදහන් කලේය. යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65000න් මෙට්‍රික් ටොන් 40000ක් එම නෞකාවට පටවා ඈති අතර ඉතිරි පොහොර තොගය ඉදිරියෙදි ලෑබිමට නියමිත බව සදහන් කලේය.

Post 02
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top