පාස්කු ප්‍රහාරයේ සෑකකරුවන් පිරිසකට අධිචොදනා…

hgmjhjm

ඒ පාස්කු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කල මොහොමඩ් ඉන්සාෆ් නැමැත්තා සමග එක්ව නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව පිපිරුම් උපක්‍රම 21ක් නිෂ්පාදනය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා සම්බන්ධයෙනි. නීතිපතිවරයා විසින් ගොනුකළ එම අධිචෝදනා පත්‍, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද (15SEP) අධිචෝදනා භාරදුන්නේය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top