Author name: Editor

ampitiye himiyan

අම්පිටියේ සුමනරතන හිමියන් ආරක්ෂාව ඉල්ලයි | අම්පිටියේ සුමනරතන හිමිගෙන් පොලීසියට චෝදනා

තම විහාරස්ථානයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදුනොවන බව  අම්පිටියේ සුමනරතන හිමි පවසති. උන්වහන්සේ පවසන්නේ, වෙඩිතැබූ පුද්ගලයා සෙවීමට පොලීසිය පියවර ගත යුතු බවය. එසේම නැගෙනහිර විහාරස්ථාන සඳහා සැපයෙන ආරක්ෂාව කිසිසේත් ප්‍රමාණවත් නොවන බැවින් තමන් වහන්සේට හැකි ඉක්මනින් ආරක්ෂ‍ාවක් සපයා දෙන ලෙසට ද උන්වහන්සේ බලධාරින්ගෙන් ඉල්ලා සිටී. තමන්ට පොලිස් ආරක්ෂාවක් ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා […]

අම්පිටියේ සුමනරතන හිමියන් ආරක්ෂාව ඉල්ලයි | අම්පිටියේ සුමනරතන හිමිගෙන් පොලීසියට චෝදනා Read More »

sunil handunneththi said

බුද්ධි අංශ හෙළිදරව්වක් ගැන, සුනිල් හඳුන්නෙත්තිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..! | මාලිමාව මෙවර සියයට 80කට වැඩි ඡන්ද ප්‍රතිශතයක්…

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා සදහන් කරන්නේ, බුද්ධි අංශ වාර්තා අනුව මාලිමාව මෙවර සියයට 80කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් මැතිවරණයෙන් ජයගන්නා බව රජයට දැනුම්දී ඇති බවයි. අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා. “රනිල්ගේ, ගෝඨාභයගේ, රාජපක්ෂලාගේ, ඒ වටේ ඉන්න හෙන්චයියලාගේ

බුද්ධි අංශ හෙළිදරව්වක් ගැන, සුනිල් හඳුන්නෙත්තිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..! | මාලිමාව මෙවර සියයට 80කට වැඩි ඡන්ද ප්‍රතිශතයක්… Read More »

youtube ceo new

YouTube මුල් පුටුව ඉන්දියාව ඩැහැ ගැනීමට සැරසෙයි…

ප්‍රධාන සමාජ මාධ්‍ය ජාලයක් වන යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලයේ නව පෙරළියක් සිදුවීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ,අනුව එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස දීර්ඝ කාලයක් සේවය කළ සුසාන් එම තනතුරින් ඉවත්වීම ප්‍රකාශයට පත් කිරීමත් සමඟ නව විධායක නිලධාරියා ලෙස ඉන්දියානු සම්භවයක් සහිත නීල් මොහාන් පත්වීමට නියමිතයි. නීල් මොහාන් මේ වන විට යූ ටියුබ්

YouTube මුල් පුටුව ඉන්දියාව ඩැහැ ගැනීමට සැරසෙයි… Read More »

onesh suba dead

කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතකයින් සිටින තැන හෙළිවෙයි | “මාව මරනවා කිව්වා, ඔබලා තමයි මාව බලාගන්න ඕනේ” | සහායිකාව බ්‍රසීල මාෆියා කණ්ඩායමක සාමාජිකාවක්…

මෙරට ප්‍රධාන පෙළේ පොහොර ආනයන සමාගමක් වන ඔපෙක්ස් හෝල්ඩිංග්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ, කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතා මෙරටදී ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් තිබූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කරගෙන තිබේ. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඔහුගේ බ්‍රසීල ජාතික බිරිඳ විසින් ඔනේෂ් සුභසිංහ මහතාට මෙරට තුළදී අවස්ථා කිහිපයකදීම මරණ තර්ජන කර ඇති බවටද කරුණු අනාවරණ වූ බවය. ඉන්දුනීසියාවේ

කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතකයින් සිටින තැන හෙළිවෙයි | “මාව මරනවා කිව්වා, ඔබලා තමයි මාව බලාගන්න ඕනේ” | සහායිකාව බ්‍රසීල මාෆියා කණ්ඩායමක සාමාජිකාවක්… Read More »

asarana piyek

‘මල්ලී හෙල්මට් දාං බයික් පදින්නැයි‘ අවවාද කරන්න ගිහින් හෙල්මට් පහරකා මරු දුටු රංග විරාජ් | ඔයාගෙ හිසට ඒ පහ’ රවල් වැදෙද්දි පුංචි කෙල්ලව මතක් වෙන්න ඇති. හෙල්මට් පළඳින්නැයි උපදෙස් දුන් පියෙකු, හෙල්මට්වලින්ම පහරදී අවසන් ගමන් යැවූ අවුරුදු 16 කොල්ලො තුන්දෙනා.. (PHOTOS )

හෙල්මට් නොමැතිව අපරීක්ෂාකාරි ලෙස යතුරුපැදි ධාවනය කළ අවු 16 පාසල් සිසුන් කිහිපදෙනෙකුට අන්තරාය ගැන උපදෙස් දෙන්න ගොස් ඇතිවූ බහින්බස්වීමකින් පසු ඔවුනගේ හෙල්මට් පහරකා බරපතල තුවාල නිසා අවාසනාවන්ත ලෙස මියගිය අලුත්ගම ප්‍රදේශයේ එක්දරු පියෙකු ගැන වාර්තාවේ.සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ වැලිපැන්න ගල්මත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි රංග විරාජ් ජයසිංහ නැමැති 34 හැවිරිදි  එක්දරු පියෙකි.  සිද්ධිය සිදුවන අවස්ථාවේ මියගිය

‘මල්ලී හෙල්මට් දාං බයික් පදින්නැයි‘ අවවාද කරන්න ගිහින් හෙල්මට් පහරකා මරු දුටු රංග විරාජ් | ඔයාගෙ හිසට ඒ පහ’ රවල් වැදෙද්දි පුංචි කෙල්ලව මතක් වෙන්න ඇති. හෙල්මට් පළඳින්නැයි උපදෙස් දුන් පියෙකු, හෙල්මට්වලින්ම පහරදී අවසන් ගමන් යැවූ අවුරුදු 16 කොල්ලො තුන්දෙනා.. (PHOTOS ) Read More »

ChatGPT How AI Powered Chatbots Will Revolutionize Industries TechnoidHost

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය විධිමත් කිරීමට ChatGPT

ChatGPT (චැට්GPT) – කෘත්‍රිම බුද්ධිය උපයෝගී කර ගනිමින් රාජ්‍ය අංශයේ මෙහෙයුම් විධිමත් කිරීම කෘතිම බුද්ධියේ ආගමනය විවිධ කර්මාන්තවල නවෝත්පාදන, කාර්යක්ෂමතාව සහ ඵලදායිතාවයේ නව යුගයක ආරම්භය මේ වන විටත් සනිටුහන් කොට හමාරය. ශ්‍රී ලංකාවේ රජයේ කාර්යාල තුල මෙහෙයුම් විධිමත් කිරීමට සහ පුරවැසියන්ට වඩා හොඳ සේවාවන් සැපයීම සඳහා කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence / AI) තාක්‍ෂණය භාවිතා කිරීම

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය විධිමත් කිරීමට ChatGPT Read More »

1671262976 shafter muder L

ෂාෆ්ටර් ගැටගැසූ කේබල්වල පිටස්තරයෙකුගේ සලකුණු හසුවුණා – CID ය දන්වයි

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ  අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළව රජයේ රස  පරීක්ෂකවරයාට යැවූ නඩු භාණ්ඩවල මරණකරුට අමතරව ආගන්තුකයකුගේ ජෛව සාම්පලයක් (ඩී එන් ඒ) ඇතුළත්ව ඇතැයි රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වන බව අපරාධ පරික්ෂණ  දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ ඊයේ (14) කරුණු වාර්තා කරමින් සදහන් කළේය.‍ මරණකරුගේ ගෙලේ තිබූ කේබලයේත්, මරණකරුගේ දෑත

ෂාෆ්ටර් ගැටගැසූ කේබල්වල පිටස්තරයෙකුගේ සලකුණු හසුවුණා – CID ය දන්වයි Read More »

1676538239 janaka rathnayaka L

ජනක රත්නායකගේ කාර්යාලයට මුද්‍රා තැබේ

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ නිල කාර්යාලය මුද්‍රා තැබීමට කොල්ලුපිටිය පොලීසිය කටයුතු කර තිබේ. ඒ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුවය. කොල්ලුපිටිය ප්‍රදේශයේ පිරිසක් පැමිණ අදාළ කාර්යාලයේ තිබෙන වැදගත් ලියකියවිලි විනාශ කිරීමට උත්සාහ කරන බවට කොල්ලුපිටිය පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත. ඒ අනුව කොල්ලුපිටිය පොලීසිය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකණයට කරුණු වාර්තා

ජනක රත්නායකගේ කාර්යාලයට මුද්‍රා තැබේ Read More »

win lottary and divorced

ලොතරැයි දිනුම වසර 2 ක් තිස්සේ බිරියගෙන් සැඟවූ සැමියා දඩ කයි

තමන්ට ලැබුණ ලොතරැයි ජයග්‍රහණයක් වසර 2 කට වැඩි කාලයක් බිරියගෙන් සඟවා තිබීම හේතුවෙන්  බිරිඳට වන්දි ගෙවන ලෙස ස්වාමියාට බල කරන ලද පුවතක් චීනයෙන් වාර්තා වේ. යුවාන් මිලියන 10ක (ඩොලර් මිලියන 1.5ක) ලොතරැයි දිනුමක් තම භාර්යාවගෙන් වසර දෙකකට වසන් කළ චීන ජාතිකයා විශ්වාසය කඩකිරීමේ වරද වෙනුවෙන් අධිකරණය වරදකරුවෙකු කර තිබේ. 2021 දී, ෂෝ යන වාසගම සහිත

ලොතරැයි දිනුම වසර 2 ක් තිස්සේ බිරියගෙන් සැඟවූ සැමියා දඩ කයි Read More »

new birth control

පිරිමින් සඳහා අලුත් උපත් පාලන ක්‍රමයක්… කාන්තාවන්ට පහසු කරයි..

පිරිමි පාර්ශ්වයට ලබා දෙන නව උපත් පාලන ඖෂධයක් සත්ත්වයින් යොදා ගනිමින් සාර්ථකව අත්හදා බැලීමට අමෙරිකා එක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතනයට හැකිව තිබෙනවා. පිරිමි පාර්ශ්වයට ලබා දෙන මෙම නව ඖෂධය කිසිදු හෝමෝන ක්‍රියාකාරීත්වයකට බලපෑම් එල්ල නොවන අතර එමගින් සිදුවන්නේ ශුකාණුවල පිහිනා යාමේ හැකියාව සීමා කිරීමයි. මෙම ඖෂධය ලබාගත් මොහොතේ සිට පැය 3ක පමණ කාලයක් සක්‍රීයව ඵලදායි

පිරිමින් සඳහා අලුත් උපත් පාලන ක්‍රමයක්… කාන්තාවන්ට පහසු කරයි.. Read More »

Scroll to Top