Author name: Editor

onesh subasinghe killed

ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයාගේ බ්‍රසීල බිරිඳ ගහපු ගේම මාට්ටු වෙයි | මිතුරිය බ්‍රසීල මාෆියා කල්ලියක ක්‍රියාකාරී සාමාජිකාවක්…

කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතා ඝාතනයට ලක්වීමට පෙර ඔහු මරා දමන බවට බිරිඳ වන බ්‍රසීල ජාතික කාන්තාව ඔහුට අවස්ථා කිහිපයක දී ම තර්ජනය කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු හෙළිකරගෙන තිබෙනවා. ඔනේෂ් සුබසිංහ මහතා සහ ඔහුගේ බිරිඳ වන බ්‍රසීල ජාතික කාන්තාව අතර නිවෙසේ දී දේපළ සම්බන්ධයෙන් නිතර නිතර අඩදබර හටගෙන ඇති බවත්, “මම උඹව […]

ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයාගේ බ්‍රසීල බිරිඳ ගහපු ගේම මාට්ටු වෙයි | මිතුරිය බ්‍රසීල මාෆියා කල්ලියක ක්‍රියාකාරී සාමාජිකාවක්… Read More »

longest underwater kiss ever

වැලන්ටයින් දවසේ දිය යට දිගම හාදුව දී ලෝක වාර්තාවක් තබලා (Photo/Video)

ඊයේ 14 වැලන්ටයින් දිනයේදී මාලදිවයිනේදී දකුණු අප්‍රිකානු කාන්තාවක සහ කැනේඩියානු ජාතික පුරුෂයෙකු දියයට දිගම හාදුවට හිමි ගීනස් වාර්තාව පිහිටුවා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. වැලන්ටයින් දිනයට සමගාමීව දිය යට දිගුම හාදුව සඳහා ගිනස් ලෝක වාර්තාව පිහිටුවා ඇත්තේ 40 හැවිරිදි බෙත් නීල් පෙම්වතිය සහ ඇගේ පෙම්වතා වන 33 හැවිරිදි මයිල්ස් ක්ලෝටියර්ය.‘ලක්ස්* සවුත් එයාර් ඇටෝල් (LUX* South

වැලන්ටයින් දවසේ දිය යට දිගම හාදුව දී ලෝක වාර්තාවක් තබලා (Photo/Video) Read More »

electricity up

අද (15) සිට විදුලි ගාස්තුව ඉහළට | 66%කින් විදුලි ගාස්තු ඉහළ…

අද සිට ක්‍රියාත්මක වන පරිදි 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය අද පස්වරුවේ හිමිවු බව විදුලිබල මණ්ඩලය පවසයි .  ඒ අනුව අදාළ ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක වනු ඇති.  මෙම නව සංශෝධනයට අනුව මුල් ඒකක 30ට අදාළව දැනට එක් ඒකකයක් සඳහා අය කරන රුපියල් 8ක ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කෙරේ. ඒකක

අද (15) සිට විදුලි ගාස්තුව ඉහළට | 66%කින් විදුලි ගාස්තු ඉහළ… Read More »

fhfh

තුර් කි ( Turkish ) භූකම්පනය අසාමාන්‍ය බව භූකම්පන විශේෂඥයෝ කියති. මෙන්න විස්තරේ

තුර්කියට සහ සිරියාවට බලපෑ භූකම්පන ද්විත්වය අසාමාන්‍ය අවස්ථාවක් බව භූකම්පන පිළිබඳ විශේෂඥයන් සඳහන් කරයි. ඒ අනුව මෙම භූකම්පන පිළිබඳව තවදුරටත් අධ්‍යයනය සිදුකිරීම වැදගත් බවත් ඔවුන්ගේ අදහස වී තිබේ. පසුගිය පෙබරවාරි 06දා ඇති වූ මෙම භූකම්පන දෙක රික්ටර් පරිමාණ 7.7ක සහ 7.6ක ප්‍රබලත්වයෙන් යුක්ත විය. මේ හේතුවෙන් තුර්කියේ පමණක් පළාත් 10ක මිලියන 13ක ජනතාවකට බලපෑම් එල්ල විය.

තුර් කි ( Turkish ) භූකම්පනය අසාමාන්‍ය බව භූකම්පන විශේෂඥයෝ කියති. මෙන්න විස්තරේ Read More »

hitapu atamasthanadipathi

හිටපු අටමස්ථානාධිපති නාහිමියන් පරිහරණය කළ අධි සුඛෝපභෝගී රථ දෙකේ අයිතිය ඉල්ලයි | වත්මන් අටමස්ථානාධිපති නාහිමිට විරෝධතා ගොනු කරන ලෙස නියෝග…

හිටපු අටමස්ථානාධිපති නාහිමියන් පරිහරණය කළ අධි සුඛෝපභෝගී ජීප් රථ දෙකක අයිතිය ඉල්ලා ව්‍යාපාරිකයෙකු පවරා ඇති නඩුවට අදාළ විරෝධතා ගොනු කරන ලෙස වත්මන් අටමස්ථානාධිපති නාහිමි ඇතුළු තෙනමකට සහ අටමස්ථාන කාරක සභාවට අධිකරණයෙන් නියෝග කර තිබේ. අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ජීවත්ව සිටියදී පරිහරණය කළ රුපියල් කෝටි 10ක් පමණ වටිනා අධි සුඛෝපභෝගී ජීප් රථ දෙකක

හිටපු අටමස්ථානාධිපති නාහිමියන් පරිහරණය කළ අධි සුඛෝපභෝගී රථ දෙකේ අයිතිය ඉල්ලයි | වත්මන් අටමස්ථානාධිපති නාහිමිට විරෝධතා ගොනු කරන ලෙස නියෝග… Read More »

valantine day story

14දා ටික්ටොක් පෙම්වතියට විවාහ ඇරයුම දෙන්න කිලෝමීටර් 1200ක් ඇවිද්ද තායි පෙම්වතා

තායිලන්තයේ මධ්‍යම පළාතේ පිහිටි නාකොන් නායොක් නගරයේ වාසය කරන සුතෙප් මයේවි ප්‍රොම්පිත් නමැත්තෙකු අද (14දා) දිනයට යෙදෙන ආදරවන්තයන්ගේ දිනයේදී සිය පෙම්වතිය මුණගැසීම සඳහා මාසයක කාලයක් පුරා කිලෝමීටර් 1,200ක දුරක් පයින් ඇවිද පැමිණි පුවතක් විදෙස් මාධ්‍යවාර්තා කළේය.52 හැවිරිදි වියේ පසුවන සුතෙප් ප්‍රොම්පීත් පසුගිය ජනවාරි 14 වැනිදා සිය උපන් නගරයෙන් මෙම ගමන ආරම්භ කර තිබේ. අද (පෙබරවාරි

14දා ටික්ටොක් පෙම්වතියට විවාහ ඇරයුම දෙන්න කිලෝමීටර් 1200ක් ඇවිද්ද තායි පෙම්වතා Read More »

marijuana chocolate srilanka

පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් මෙරට නිපද වූ ගංජා චොක්ලට් වෙළඳපොළට ?

පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් ගංජා මිශ්‍ර කර නිපදවූ චොක්ලට් වෙළඳපොළට පැමිණ ඇති බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් ඒ සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී නොමැති බවයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි කියා සිටියේ. මෙම කංසා මිශ්‍ර චොක්ලට් වර්ගය නිෂ්පාදනය කොට ඇත්තේ පොතුහැර ප්‍රදේශයකින් වන අතර පෙම්වතුන් වෙනුවෙන් නිපදවා තිබෙනවා. මෙම චොක්ලට් වර්ගයට කංසා, අෂ්වගන්,වැල්මී සහ ලුණුවිල

පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් මෙරට නිපද වූ ගංජා චොක්ලට් වෙළඳපොළට ? Read More »

new zealand

නවසීලන්තයේ හදිසි තත්ත්වයක්

සුළි කුණාටුවක් හේතුවෙන් නවසීලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. වැඩිදුරටත් වාර්තා වන්නේ ගේබ්‍රියෙල් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් එරට හදිසි කළමණාකරණ අමාත්‍යංශය විසින් මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කර ඇති බවය. සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් නිවාස 38,000කට පමණ මේ වනවිට විදුලිය විසන්ධි වීම් සිදුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා විසින් විශේෂ

නවසීලන්තයේ හදිසි තත්ත්වයක් Read More »

tharuniyak maruta

බොරැල්ලේදී වෙඩිවැදීමකින් අහක සිටි අවුරුදු 25ක තරුණියක මරුට | වෙඩිවැදී තරුණියක මියයෑමේ සිද්ධියට හමුදාවේ දෙදෙනෙක් අත්අඩංගුවට ( සන්වෙදී Video)

ඊයේ (13) රාත්‍රී කාලයේදී බොරැල්ල පොලිස් වසමේ බේස්ලයින් මාවත හල්ගහකුඹුර ප්‍රදේශයේදී වෙඩිවැදීමෙන් තරුණියක ජීවිතක්ෂයට පත්විය. මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි වියේ පසුවූ තරුනියක්. බොරැල්ල සහස්පුර ප්‍රදේශයේ දී ආරක්ෂක අංශ සිදුකළ වැටලීමක් අතරතුර සිදුවූ වෙඩිවැදීමකින් එම තරුණිය මියගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි. බොරැල්ල ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුධහමුදා සෙබළුන් දෙදෙනෙකු පොලීසිය

බොරැල්ලේදී වෙඩිවැදීමකින් අහක සිටි අවුරුදු 25ක තරුණියක මරුට | වෙඩිවැදී තරුණියක මියයෑමේ සිද්ධියට හමුදාවේ දෙදෙනෙක් අත්අඩංගුවට ( සන්වෙදී Video) Read More »

Ishara Athukorala 1

තමන්ගේම ව්‍යාපාරයක් නිසා පාර අයිනේ බර්ගර් විකුණන්න අපිටනම් ලැජ්ජාවක් නැහැ, මොකද හොර වැඩක් නෙමෙයිනේ- Ishara Athukorala (PHOTOS)

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි Ishara Athukorala කියන්නේ. ඒ වගේම ඇය මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වන පාර දිගේ ටෙලිනාට්‍යයේ සචිනිගේ චරිතය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඒත් එක්කම ඇය ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ආනන්ද අතුකෝරළගෙ ආදරණීය දියණිය බවත් දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් මේ

තමන්ගේම ව්‍යාපාරයක් නිසා පාර අයිනේ බර්ගර් විකුණන්න අපිටනම් ලැජ්ජාවක් නැහැ, මොකද හොර වැඩක් නෙමෙයිනේ- Ishara Athukorala (PHOTOS) Read More »

Scroll to Top