Author name: Editor

going abrod

රට දාල යන අයට රතු එළියක්.. ලංකාවට එන්න එපා යැයි දැනුම් දෙයි.

අමාරු මොහොතේ අතහැර යන කියන කිසියම් වෘත්තිකයෙකු වේ නම් ඔවුන් මේ රටට ආපසු නො පැමිණිය යුතු බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඉල්ලා සිටියා. රට මේ මොහොතේ ඉතා අසීරු තත්වයක ඇතැයිද වෘත්තිකයන්ගේ සේවය රටට අත්‍යවශ්‍යම මොහොතක් උදා වී ඇතැයිද ඇය පැවසුවාය. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රාජාසන කතාවෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මාධ්‍ය අමතමිනි ඇය මේ […]

රට දාල යන අයට රතු එළියක්.. ලංකාවට එන්න එපා යැයි දැනුම් දෙයි. Read More »

fake police

පොලිස් වෙස්ගත් තරුණයෝ පොලීසියටම මාට්ටු

නිට්ටඹුව පොලිස් වසමේ මාඉඹුල ප්‍රදේශයේ දී අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටි නිට්ටඹුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කර තිබේ. එහිදී මෝටර් රථය තුළ සිටි පුද්ගලයින් දෙදෙනෙක් පොලිස් ක්‍රීඩා ඇඳුමින් සිට ඇත. ඔවුන් පොලිස් නිලධාරින් නොවන බවට දැනුවත් වීමෙන් පසු මෝටර් රථය හා සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සන්තකයේ තිබී අත්විලංගු යුවළක් හා

පොලිස් වෙස්ගත් තරුණයෝ පොලීසියටම මාට්ටු Read More »

dinesh schaffter

ෂාෆ්ටර් ගේ (Dinesh Schaffter) මරණයට හේතුව මෙන්න

ජන ශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සිදුව ඇත්තේ සයනයිඩ් ශරීරගත වීමෙන් බව අද කොළඹ අලුත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළිවුණි. එමෙන්ම ගෙල සිරවීමෙන් ඇති වූ තුවාල මරණීය තුවාල නොවන බවත් ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව ඇත. ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක

ෂාෆ්ටර් ගේ (Dinesh Schaffter) මරණයට හේතුව මෙන්න Read More »

Gina Rinehart

උපන්දිනයට රයින්හාට්ගෙන් සේවකයින්ට ඩොලර් ලක්ෂයක්

තම උපන්දිනය නිමිති කරගනිමින් සේවකයන් පිරිසකට ඇදහිය නොහැකි ආකාරයේ ත්‍යාගයක් ලබාදීමට සැරසෙන ප්‍රබල ව්‍යාපාරික කාන්තාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඔස්ට්‍රේලියාවේ ධනවත්ම කාන්තාව ලෙස සැලකෙන ව්‍යාපාරික ගීනා රයින්හාට් විසින් මෙම සුවිශේෂී තීරණය ගෙන තිබේ. එහිදී ඇය තීරණය කර ඇත්තේ තෝරාගත් සේවකයින් 41 දෙනෙකු වෙත ඩොලර් ලක්ෂයක් බැගින් ත්‍යාග මුදලක් පිරිනැමීමටය. ඒ සඳහා පතල්, බලශක්ති

උපන්දිනයට රයින්හාට්ගෙන් සේවකයින්ට ඩොලර් ලක්ෂයක් Read More »

paye tax

PAYE ටැක්ස් වෙනස් වෙන්නේ මෙහෙමයි | ලක්ෂය ඉක්මවා ලබාගන්නා පුද්ගලයින්ගේ උපයන විට බදු අයවන ආකාරය

වැටුප් මත බදු අය කිරීමෙදී පෞද්ගලික ප්‍රතිලාභ සලකාබලන සීමාවන් සංශෝධනය කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත්කරමින් පවසයි. ඒ අනුව මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවා ලබාගන්නා පුද්ගලයින්ගේ උපයන විට බදු අයවන ආකාරය සංශෝධනය කර තිබේ.

PAYE ටැක්ස් වෙනස් වෙන්නේ මෙහෙමයි | ලක්ෂය ඉක්මවා ලබාගන්නා පුද්ගලයින්ගේ උපයන විට බදු අයවන ආකාරය Read More »

teacher

ගුරු වෘත්තියට යන්න පුළුවන් මේ අයට පමණයි | උපාධිධාරීන්ට වෙන දේ මෙන්න

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මුඛ්‍ය පරමාර්ථය වන්නේ කෙනකුට රැකියාවක් සැපයීම නොව සිසුන්ට සාර්ථක ගුරුවරයකු ලබාදීම වන බවත් ඒ අනුව 2028 වර්ෂයෙන් පසු ව ජාතික අධ්‍යාපන විශ්ව විද්‍යාලයෙන් බිහිවන අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට හැර වෙනත් කිසිවකුට ගුරුපත්වීම් ලබා නොදෙන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කර තිබේ. ඒ අනුව අධ්‍යාපන විද්‍යා පීඨ 19 ම ඒකාබද්ධ කර බිහි

ගුරු වෘත්තියට යන්න පුළුවන් මේ අයට පමණයි | උපාධිධාරීන්ට වෙන දේ මෙන්න Read More »

turkish-earthquake-dead-increased

තුර් කියේ (Turkish) භූ කම්පනයෙන් මියගිය පිරිස 7,700 ඉක්මවයි – සුන්බුන් අතර සිරවුණු පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ ජීවිතය ඉල්ලයි

තුර් කියේ ගිනිකොනදිග ප්‍රදේශයට බලපෑ ප්‍රභල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන 7,700 ඉක්මවා තිබෙනවා. ඉන් විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මැග්නටියුට් ඒකක 7 යි 8 ක ප්‍රභලත්වයෙන් සිදුවූ පළමු භූ කම්පනයෙන් පසු සියයකට අධික පසු කම්පන ප්‍රමාණයක් එම කලාපය තුළ සිදුව ඇති අතර ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් මුදාගැනීමේ

තුර් කියේ (Turkish) භූ කම්පනයෙන් මියගිය පිරිස 7,700 ඉක්මවයි – සුන්බුන් අතර සිරවුණු පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ ජීවිතය ඉල්ලයි Read More »

turkish earthquake

තුර් කියේ (Turkish) සිදුවූ පසුකම්පන සංඛ්‍යාව 120 ඉක්මවයි

තුර් කියට බලපෑ රික්ටර් මාපාංක 7.8ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයෙන් මිය ගිය පිරිස මේ වනවිට තවදුරටත් ඉහළ යමින් පවතී. භූ කම්පනය ඊයේ (06) අලුයම සිදුවී තිබුණේ දකුණු දිග තුර්කියේ, සිරියානු දේශසීමාව සමීපයේ පිහිටි ගාසිඇන්ටෙප් නගරය ආසන්නයේය. උද්ගත වූ තත්ත්වය හමුවේ තුර්කි ජනාධිපතිවරයා විසින් එරට ගිනිකොණ දිග කලාපයට අද සිට මාස තුනක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරනු

තුර් කියේ (Turkish) සිදුවූ පසුකම්පන සංඛ්‍යාව 120 ඉක්මවයි Read More »

pucsl

PUCSL සභාපති දැඩි තීරණයක | කොමිසමේ සභාපති ජනක රත්නායකට බලපෑම්

මහජන උපයෝගීතා කොමිසම අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවෙන් ඉවත්වන ලෙස සිය සාමාජිකයන් දෙදෙනෙකු දැනුම්දී ඇතැයි එහි සභාපති ජනක රත්නායක මහතා පවසයි. ඉයේ (07) පැවති මාධ්‍ය හමුවකදී ජනක රත්නායක මහතා සඳහන් කළේ එල්ලවන දේශපාලන බලපෑම් එම තීරණයට බලපා ඇති බවය. එම නඩුකරය ඉවත් කරගන්නා ලෙස කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකු වන චතුරිකා විජේසිංහ සහ අලුතින් කොමිසමට පත්වූ ඩග්ලස් නානායක්කාර

PUCSL සභාපති දැඩි තීරණයක | කොමිසමේ සභාපති ජනක රත්නායකට බලපෑම් Read More »

tax

බදු ප්‍රතිපත්තියේ වෙනසක් කිරීමට සැරසෙයි

පවතින ආර්ථික තත්ත්වයෙන් රට ගොඩගැනීමට කෙටිකාලීන ක්‍රමෝපායක් ලෙස පුද්ගල ආදායම මත බදු පැනවීම සිදුකළ බවත්, මෙම නව බදු ක්‍රමය ආසියාතික රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉතා අඩු ප්‍රතිශතයක් බවත් මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය කපිල සේනානායක මහතා පවසයි. උපයන විට අය කරන නව බදු ප්‍රතිපත්තිය පිළිබඳ වෘත්තිය සමිති නායකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරීමට

බදු ප්‍රතිපත්තියේ වෙනසක් කිරීමට සැරසෙයි Read More »

Scroll to Top