Author name: Editor

modification-car

වැඩි සද්ද – වැඩි එළිය තියෙන වාහන පොලිස් අත්අඩංගුවට

අධික ශබ්දයෙන් යුත් නලා සහ විවිධ වර්ගවල ලාම්පු සවිකර ඇති වාහන අත්අඩංගුවට ගැනීමේ සතියක් පොලීසිය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. පොලිස්පතිවරයා විසින් මෙම සතිය ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අනුව එවැනි වාහන අත්අඩංගුවට ගන්නා ලෙස සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දීමට පොලිස් ස්ථාන වෙත දැනුම් දීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබෙනවා.

වැඩි සද්ද – වැඩි එළිය තියෙන වාහන පොලිස් අත්අඩංගුවට Read More »

sarath anura

ෆොන්සේකා ඇතුළු මන්ත‍්‍රීන් පිරිසක් මාලිමාවට.. ?

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ඇතුළු සහ තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙකු ජාතික ජන බලවේගය සමග එක්ව කටයුතු කිරීමට සූදානමක සිටින බව මාධ්‍ය වාර්තා පළ වෙයි. මේ සම්බන්ධයෙන් මූලික එකඟතාවයන් ඇතිකර ගැනීමට මේ දිනවල කටයුතු කරමින් සිටින බවත් සඳහන්ය. ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට පෙරාතුව මේ පිලිබද අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බවද එම වාර්තා

ෆොන්සේකා ඇතුළු මන්ත‍්‍රීන් පිරිසක් මාලිමාවට.. ? Read More »

cryptocurrency

අලුත් මුදල් ක්‍රමයක් ගැන මහ බැංකු අධිපතිගෙන් දැනුම්දීමක්.. (ඩිජිටල් මුදල් ඒකක බාවිතය පිලිබද)

ඩිජිටල් මුදල් ඒකකයන් අපගේ ඉදිරිගමන වෙනස් කිරීමට හැකි තීරණාත්මක සාධකයක් වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සදහන් කර තිබෙනවා. ඔහු ඒ බව පවසා ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නවදිල්ලි නුවරදී සංවිධානය කළ “දකුණු ආසියාවේ ප්‍රත්‍යස්ථ වර්ධනයට මාවත” නමැති සංවාදය සඳහා එක්වෙමිනි. ඩිජිටල් මුදල් ඒකකයන් පිළිබඳ මේ වනවිට ඉතා විමසිල්ලෙන් අධ්‍යයනය කරමින් සිටින

අලුත් මුදල් ක්‍රමයක් ගැන මහ බැංකු අධිපතිගෙන් දැනුම්දීමක්.. (ඩිජිටල් මුදල් ඒකක බාවිතය පිලිබද) Read More »

6 year boy shoot

සය හැවිරිදි දරුවෙක් ගුරුවරියට වෙඩි තබයි

අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක ඉගෙනුම ලබන සය හැවිරිදි දරුවෙකු සිය ගුරුවරියට වෙඩි තබා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පළමු වසරේ ඉගෙනුම ලබන දරුවා පන්ති කාමරය තුළදී වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බවය. ප්‍රහාරයට පෙර ගුරුවරිය සහ දරුවා අතර බහන්බස් වීමක් සිදු වූ බවද සඳහන් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෙඩි ප්‍රහාරයට ලක්වූ තිස් හැවිරිදි ගුරුවරියගේ තත්ත්වය

සය හැවිරිදි දරුවෙක් ගුරුවරියට වෙඩි තබයි Read More »

ennath wanchawak

දැවැන්ත එන්නත් වංචාවක් ගැන තොරතුරු

වෛද්‍ය සැපයුම් අංශයට ලබාදීම සඳහා හදිසි යැයි පවසමින් රජයේ  ඖෂධ නීතිගත සංස්ථාව 2018 වර්ෂයේදී මිලට ගත් එන්නත් ඒකක 7,000 කින් එන්නත් 5,612ක්ම 2020 වර්ෂයේ ජුලි 16 වනදා වනවිටත් ගබඩාවල ඉතිරිව තිබු බව අනාවරණ වී තිබේ. ඒ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2020 වාර්ෂික වාර්තාවට විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ වාර්තාවෙනි. එමෙන්ම ප්‍රසම්පාදන කොන්දේසිවලට සැපයුම ප්‍රමාදවීමෙන් දැරීමට සිදුවන අතිරේක

දැවැන්ත එන්නත් වංචාවක් ගැන තොරතුරු Read More »

31st night galle face

ප්‍රබල ඇමතිගේ පුතාට සිංදුවක් කීමට අවස්ථාව නොදුන් නිසා රූපවාහිනී සභාපතිට ඉල්ලා අස්වෙන්න කියලා!

පහුගිය දෙසැම්බර් 31 සංචාරක අමාත්‍යංශය විසින් ගාළුමුවදොර සංවිධානය රසංගය විකාශනය කිරීම සිදුකරන ලද්දේ ජාතික රූපවාහිනිය විසිනි. අතිවිශාල ජන සහභාගීත්වයකින් පැවතුන මෙම ප්‍රසංගය සාර්ථක ලෙස නිම කිරීමට සංවිධායකයන්ට හැකියාව ලැබුනි. නමුත් මෙම ප්‍රසංගයෙන් පසුව   2500න් පවුලකට ජීවත් විය හැකියයි පසුගිය කාලයේ පැවසූ කැබිනට්  අමාත්‍යවරයා සහ රූපවාහිනී සභාපති අතර යම් වචන හුවමාරුවක් සිදුව ඇති බව දේශපාලන ආරංචි

ප්‍රබල ඇමතිගේ පුතාට සිංදුවක් කීමට අවස්ථාව නොදුන් නිසා රූපවාහිනී සභාපතිට ඉල්ලා අස්වෙන්න කියලා! Read More »

kanjipani imran

කංජිපානි ඉම්රාන් පාතාලයට වැටුණු හැටි

කංජිපානි ඉම්රාන් යැයි කීවාට ඔහුගේ දෙමාපියන් ඔහුට නම් තබා ඇත්තේ මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් යැයි කියාය. ඉම්රාන්ගේ පියා මාළිගාවත්තේ සව් කැඳ අලෙවිකරුවෙකි. කරත්තයක සව් කැඳ රැගෙන ගොස් හන්දියක් හන්දියක් ගානේ යමින් අලෙවි කිරීම්වල නිරතව සිටි ඔහුගේ සහයට ඇතැම් දිනවල ඉම්රාන් ද ගියේය. සව් කැඳවලට දෙමළ භාෂාවෙන් කියන්නේ කංජිපානි යැයි කියාය. ඒ නිසා මිතුරන් ඔහුට නමක්

කංජිපානි ඉම්රාන් පාතාලයට වැටුණු හැටි Read More »

vidulibala mandalaya

එල්. එන්. ජී ටෙන්ඩරය අස්සේ : පාඩුව කෝටි 2500 පනී

ලංවිම ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති සෞම්‍ය කුමාරවඩු ස්වභාවික ද්‍රව වායු (එල්. එන්. ජී.) විදුලි බලාගාර ඉදිකිරීමට පෙර ඊට අවශ්‍ය යටිතල පහසුකම් සැකසීම සඳහා කැඳවා තිබූ ටෙන්ඩරය මාස හයක් තිස්සේ විදුලිබල අමාත්‍යාංශය මගින් කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් නොකිරීම නිසා දැනට සිදුව තිබෙන පාඩුව රුපියල් කෝටි 2500ක් යැයි ලංවිම ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා

එල්. එන්. ජී ටෙන්ඩරය අස්සේ : පාඩුව කෝටි 2500 පනී Read More »

forest distroy

පරිසර විනාසය – රටේ වනගහනය සියයට 16කට අඩුවෙයි

2021 වසර මෙන්ම 2022 වසරේත් ශ්‍රී ලංකාව පුරා දැවැන්ත පරිසර විනාශයන් රැසක් සිදුව ඇතැයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය අනාවරණ කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ 1882 වසරේ සියයට 83 තිබූ මෙරට වනාන්තර ප්‍රතිශතය මේ වන විට සියයට 16 දක්වා අඩු වී ඇති බවයි. එමෙන්ම ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ දත්තවලට අනුව ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රාථමික වනාන්තර

පරිසර විනාසය – රටේ වනගහනය සියයට 16කට අඩුවෙයි Read More »

thaleban and china

තලෙයිබාන්වරු සමග චීනය ඇති කරගත් ගිවිසුම…

ඇෆ්ගනිස්ථානයේ තලේබාන් රජය එරට උතුරේ තෙල් කැණීමට චීන සමාගමක් සමග ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතයි. 2021 වසරේ දී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ පාලනය අත්පත් කර ගැනීමෙන් පසු විදේශීය සමාගමක් සමග බලශක්ති නිස්සාරණය කිරීමේ පළමු ප්‍රධාන ගිවිසුම මෙය වේ. වසර 25 ක කාලයක් සඳහා මෙම ගිවිසුම බලපැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තලෙයිබාන්වරු සමග චීනය ඇති කරගත් ගිවිසුම… Read More »

Scroll to Top