වැඩි සද්ද – වැඩි එළිය තියෙන වාහන පොලිස් අත්අඩංගුවට

modification-car

අධික ශබ්දයෙන් යුත් නලා සහ විවිධ වර්ගවල ලාම්පු සවිකර ඇති වාහන අත්අඩංගුවට ගැනීමේ සතියක් පොලීසිය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පොලිස්පතිවරයා විසින් මෙම සතිය ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව එවැනි වාහන අත්අඩංගුවට ගන්නා ලෙස සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දීමට පොලිස් ස්ථාන වෙත දැනුම් දීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබෙනවා.

image 23 464x1024 1
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top