පුංචි මල් කැකුළක් මුහුණදුන් අවාසනාවන්ත සිදුවීමක්
වැලිමඩ, සිල්මියාපුර ප්‍රදේශයේදී අනාරක්ෂිත වගා ළිඳකට වැටී වයස අවුරුදු තුන හමාරක දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (01) පස්වරුවේ දැරියගේ නිවස ආසන්නයේ දී මෙම අනතුර මුහුණ දී ඇත. එසේ මියගොස් ඇත්තේ, එන්. එස්. හමිදා නැමති දැරියකි. දැරිය නිවසේ සෙල්ලම් කරමින් සිට ඇති අතර ඇය නිවස ආශ්‍රිතව නොසිටි හේතුවෙන් දැරිය පිළිබඳ සොයා බැලීමේදී ඒ ආසන්නයේ වූ වගා […]
පුංචි මල් කැකුළක් මුහුණදුන් අවාසනාවන්ත සිදුවීමක් Read More »










