පකිස්තානු සුපිරි ක්‍රීඩක ෂහිඩ් අෆ්රිඩිගේ සුරූපී දියණිය ෂහීන් අෆ්රිඩී සමග විවාහ දිවියට

shahid afridi daughter wedding

පාකිස්තාන කන්ඩායමේ වර්තමාන ක්‍රීඩක සුපිරි වේග පන්දු යවන ෂහීන් අෆ්රිඩි Shaheen Afridi යුගදිවියට එළඹ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මෙලෙස විවාහ වී තිබෙන්නේ පාකිස්ථාන හිටපු සුපිරි ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩි Shahid Afridiගේ දියණිය වන අන්ෂා සමගයි.
මාමා බෑනා දෙන්නාට සමාන නම් තිබීම විශේෂිතය.
 කරච්චි නුවර ඊයේ පැවති විවාහ මංගල උත්සවයට පකිස්ථාන නායක බාබර් අසාම් ඇතුළු පාකිස්තාන සුපිරි ක්‍රිකට් තරු රැසක් එක්ව සිටි බව පැවසිණි.

328147139 875954376817366 397705472086548510 n
327774307 1328791360997302 6866669124528549244 n
329044395 737397557957698 6187791891081708722 n
329038073 1334415480730250 5093273322314403492 n
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top