යුක්රේන ජනපති හොර රහසේ දිවිගෙවෙන ස්ථානය ගැන පළමුවරට හෙළිකරයි (PHOTOS)
” මීට වසරකට පෙර උදෑසන ලැබුණු දුරකථන ඇමතුමත් සමග කියැවුණු රුසියාව සිය ආක්‍රමණය ආරම්භ කළ බවයි. එදා දවස පටන් මම ජිවත් වෙන්නේ මෙම භූගත බංකරයේ.” ඒ යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පළමු වරට රුසියානු ආක්‍රමණය ආරම්භ වීමෙන් පසු තමන් ජීවත් වන ස්ථානය පිළිබඳව මාධ්‍ය හමුවේ සිදුකළ හෙළිදරව්වයි. 2022 වර්ෂයේ පෙබරවාරි මස 24 වෙනිදා රුසියාව විසින් යුක්රේනය
යුක්රේන ජනපති හොර රහසේ දිවිගෙවෙන ස්ථානය ගැන පළමුවරට හෙළිකරයි (PHOTOS) Read More »










