පොලිස් කාන්තාවන්ගේ බෙල්ලෙන් අල්ලා තල්ලුකළ ලොක්කාට වැඩ වරදියි

Police abuse 3544 696x392 1

පොලිසියේ ඉහළ නිලධාරියෙකු විසින් කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකුගේ බෙල්ලෙන් අල්ලා හිංසාකාරී ලෙස කටයුතු කිරීම පිළිඳව පොලිස් දෙපාර්තමේන්තුවෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා පානදුර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් අදාළ පරීක්‍ෂණය සඳහා සහකාර පොලිස් අධිකාරිවරයෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව අදාළ සිදුවීම පිළිබඳව පොලිස් මූලස්ථානයෙන්ද පරීක්‍ෂණයක් ආරම්භ කිරීමට නියමිතයි.

මෙම පොලිස් නිලධාරියාගේ හිංසාකාරී හැසිරීම පිළිබඳව සමාජ මාධ්‍ය තුළද දැඩිව විවේචනයට ලක්වනවා. සමාජමාද්ය චායරුප කිපයක්

WhatsApp Image 2022 11 13 at 10.05.18
WhatsApp Image 2022 11 13 at 10.36.03
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top