හිරුණිකා බදාගෙන කිස් කරනවට පොලිසිය කැමතිලු..හේතුවත් හෙළිවෙයි..

image 3b9af30086

තමන් විසින් විරෝධතාවයන් හිදී පොලිස් නිලධාරීන් සිප වැළඳ ගනිද්දී ඔවුන් ඒ සම්බන්ධයෙන් විරෝධතාවක් පලකර නැතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

පොලිස් නිලධාරීන් පසුව දොස් පැවරුවද එම ක්‍රියාව කරන විට එය නොකරන්නැයි ඔවුන් කිසි විටෙකත් තමන්ගෙන් ඉල්ලා නැතැයි ද ඇය පැවසුවාය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විරෝධතාවලදී පොලිස් නිලධාරීන් වැළඳ ගැනීම උපක්‍රමයක් ලෙස භාවිතා කරන බව පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා අධිකරණයට කළ ප්‍රකාශය පිළිබඳව අදහස් පලකරමින් ඇය මේ බව කියා සිටියාය.

“අපිට තියෙන ප්‍රශ්න ඒ අයටත් තියෙනවා.

පොලිසිය බැටන් පොලු සහ වෙනත් ආයුධ රැගෙන එනවා නම් අපි සාමකාමීව ඔවුන්ව නවත්වන්න උත්සාහ කළ යුතුයි,”

image aeba2355f5
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top