Author name: Editor

suicide

අතහැර ගිය පෙම්වතියට වට්ස්ඇප් ඔස්සේ ජායාරූපයක් යවා පෙම්වතා සියදිවි හානිකර ගනියි 

ගෙල ප්‍රදේශයට ඇද ඇතිරිල්ල දමාගෙන සිටින අයුරු ඡායාරූපය අතහැර ගිය පෙම්වතියගේ ජංගම දුරකතනට යැවු පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුවකුගේ සිරුර ඔහු නවාතැන් ගෙන සිටි කාමරේ විදුලි පංකාවේ එල්ලෙමින් තිබියදී ඥාතීන් විසින් සොයා ගෙන ඇතැයි මහරගම පොලිසිය පවසනවා. සිද්ධියෙන් මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි සිසුවෙකු බව සඳහන්. බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන […]

අතහැර ගිය පෙම්වතියට වට්ස්ඇප් ඔස්සේ ජායාරූපයක් යවා පෙම්වතා සියදිවි හානිකර ගනියි  Read More »

qr code

(QR) කිව්.ආර්. මාස තුනකින් අවසන්

වාහනවලට ඉන්ධන සැපයීම සඳහා ක්‍රියාත්මක කිව්.ආර්. කේතය තවත් මාස තුනකින් පමණ අවසන් කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. රටේ ආර්ථික තත්වය යහපත් වූ පසු ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් දීමේ හැකියාව ලැබෙන බව කී අමාත්‍යවරයා ඉන් පසුව මීට පෙර පැවති ආකාරයට සාමාන්‍ය පරිදි පිරවුම්හලට ඕනෑම අවස්ථාවක ගොස් ඉන්ධන ලබාගැනීමේ අවස්ථාව ලැබෙන බව ද

(QR) කිව්.ආර්. මාස තුනකින් අවසන් Read More »

tanasha hatharasinghe

නිළි ටනාෂා සතරසිංහ හා ඇගේ මිත්තණිය  සම්බන්ධවූ දේපළ නඩුවකට කරුණු වැරැද්දුවැයි ටනාෂා සතරසිංහගෙන් පත්තරවලට මිලියන 300ක් ඉල්ලා නඩු (Photos)

ටෙලි නාට්‍ය නිළි ටනාෂා සතරසිංහ හා ඇගේ මිත්තණිය  සම්බන්ධවූ දේපළ නඩුවකට අදාළ අධිකරණ වාර්තාවක් පසුගිය දිනවල පුවත්පත් මගින් ප්‍රචාරය කර තිබූ අතර එම වාර්තාවල සඳහන් ඇතැම් කරුණු සාවද්‍ය බව දක්වමින් ඇය ඇගේ නීතීඥයින් මාර්ගයෙන් අදාළ ප්‍රවෘත්ති පත්‍ර ඇගේ කීර්තිනාමයට හානි කළැයි ඒවාට එරෙහිව මිලියන 300 ක් ඉල්ලා එන්තරවාසි යවා තිබේ.‘මිත්තණියට නොසැලකූ ටෙලි නිළියට අධිකරණයෙන් පාඩමක්

නිළි ටනාෂා සතරසිංහ හා ඇගේ මිත්තණිය  සම්බන්ධවූ දේපළ නඩුවකට කරුණු වැරැද්දුවැයි ටනාෂා සතරසිංහගෙන් පත්තරවලට මිලියන 300ක් ඉල්ලා නඩු (Photos) Read More »

onesh subasinghe killed

ඔනේෂ් සුබසිංහ ඝාතනය | ‘‘මට රට යන්න දීපන් නැතිනම් මරණවා‘‘…

‘‘මට ලංකාවේ කෑම කන්න බෑ. මේ රටේ මට ඉන්න බෑ. මට මගේ රටට යන්න ඕන. මට යන්න නොදුන්නොත් මම කවදාහරි උඹව මරණවා’’ යැයි රෝසා නෝනා ඔනේෂ් මහත්තයා එක්ක රණ්ඩු කරමින් පැවසූ බව ඔවුන්ගේ නිවසේ සේවිකාවක ප්‍රකාශයක් දෙමින් පවසා ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්මේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත. ඔපෙක්ස් හෝල්ඩින්ස්

ඔනේෂ් සුබසිංහ ඝාතනය | ‘‘මට රට යන්න දීපන් නැතිනම් මරණවා‘‘… Read More »

facebook verify

Facebook වෙරිෆිකේෂන් මාසික ගාස්තු ක්‍රමයට ලබාදීමට තීරණය කෙරේ

මෙටා (ෆේස් බුක් ) සමාගමෙහි ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් ඉරිදා ෆේස්බුක් සටහනක් මගින් නිවේදනය කළේ, ෆේස් බුක් හා ඉන්ස්ටර්ග්‍රෑම් පරිශීලකයින්ට තම වෙරිෆිකේෂන් එක නැතිනම් අනන්‍යතාව තහවුරුකර නම ඉදිරියේ නිල් හරි ලකුණු ලාංඡනය ලබාගැනීමේ අවස්ථාව ඉදිරියේ මුදලට සිදුකරන බවත් එම සලකුණ ලබාගෙන දිගටම එය සලකුණු කරගෙන සිටිනවාට මාසික ගාස්තුවක් ගෙවිය යුතු බවත්ය. නිල් හරි ලකුණු ලාංඡනය 

Facebook වෙරිෆිකේෂන් මාසික ගාස්තු ක්‍රමයට ලබාදීමට තීරණය කෙරේ Read More »

dog accedent

බවු පැටවුන් දෙදෙනා මෝටර් රථයට යටකර පළාගිය කාන්තාව අත්අඩංගුවට | සිදුවීම සම්බන්ධයෙන් කාන්තාව විසින් වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් ලක්ශයක ශරීර ඇප (Photos/Videos)

කුඩා සුනඛයින් දෙදෙනෙකු යටකර පළායන මෝටර් රථයක CCTV දර්ශන පෙළක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය. මෙම සිදුවීම සම්බන්ධයෙන් සත්ත්ව සංවිධාන කිහිපයක් එක්ව සිදුකළ පැමිණිල්ලකට අනුව මතුරට පොලීසිය විසින් අදාළ මෝටර් රථය පැදවූ බවට පැවසෙන කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප

බවු පැටවුන් දෙදෙනා මෝටර් රථයට යටකර පළාගිය කාන්තාව අත්අඩංගුවට | සිදුවීම සම්බන්ධයෙන් කාන්තාව විසින් වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් ලක්ශයක ශරීර ඇප (Photos/Videos) Read More »

udari warnakulasooriya story

මම අද වෙනකම් කිසිම වෙඩින් එකකටවත් බර්ත්ඩේ පාටියකටවත් ගිහින් නැහැ, ඒක මගේ ප්‍රතිපත්තියක්- උදාරි වර්ණකුලසූරිය (PHOTOS )

 අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි උදාරි වර්ණකුලසූරිය කියලා කියන්නේ. ඉතින් නිරන්තරයෙන්ම කළා නිර්මාණ හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය ශ්‍රී ලාංකේය සාහිත්‍ය වංශකතාවේ සදාතනික සලකුණක් බදු සයිමන් නවගත්තේගමයන්ගේ අවසන් නවකතාවෙහි ටෙලි රූප පෙළහර වන ‘සංසාරාරණ්‍යය අසබඩ’ ටෙලි නිර්මාණයේ ළමාතැනීගේ චරිතයට පණපොවා මෙවර සුමති සම්මාන උළෙලේ 2020 වසරේ

මම අද වෙනකම් කිසිම වෙඩින් එකකටවත් බර්ත්ඩේ පාටියකටවත් ගිහින් නැහැ, ඒක මගේ ප්‍රතිපත්තියක්- උදාරි වර්ණකුලසූරිය (PHOTOS ) Read More »

sripade bus accedent

සිරිපා වන්දනා බසයක් ප්‍රපාතයකට වැටී තරුණියන් දෙදෙනෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල

ශ්‍රී පාද වන්දනාවේ ගිය බස් රථයක් නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් තරුණියන් දෙදෙනෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලැබීය. අදාළ බස් රථය ඊයේ (19) රාත්‍රී 9.15ට පමණ නොර්ටන් බ්‍රිජ් පොලීසිය ආසන්න ප්‍රදේශයක දී අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බව වාර්තා වුණි. අනතුරින් 26 හැවිරිදි 30 හැවිරිදි තරුණියන් දෙදෙනෙකු මියගොස් ඇති අතර තුවාල ලැබු තවත් 25

සිරිපා වන්දනා බසයක් ප්‍රපාතයකට වැටී තරුණියන් දෙදෙනෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල Read More »

kelaniya uthgoshanaya

ඉයේ සවස කැලණිය විශ්වවිද්‍යාලය අසල උණුසුම් – පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් | මෙහෙමත් ගහනවද මිනිස්සුන්ට…

නුවර – කොළඹ මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වූ කැලණිය විශ්වවිද්‍යායේ සිසුන් පිරිසක් විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකිරීමට පොලීසිය කටයුතු කර තිබේ. එහිදී භික්ෂූන් වහන්සේ සිව් දෙනෙකු ඇතුළු 6 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

ඉයේ සවස කැලණිය විශ්වවිද්‍යාලය අසල උණුසුම් – පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් | මෙහෙමත් ගහනවද මිනිස්සුන්ට… Read More »

srilanka debt

රජය ණයවීම නතර වී නෑ

ණය ගැනීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇතැයිප්‍රකාශයට පත්කර තිබියදී රජය පසුගිය මාස එක හමාරක කාලය ඇතුළත( ජනවාරි සිට පෙබරවාරි 15 දක්වා) රුපියල් කෝටි එක්ලක්ෂ තුන් දහස් තුන්සිය හැත්තෑ හතක( බිලියන1033) ණය මුදලක් භාණ්ඩාගාර බිල්පත් සහ තිළිණපත් මගින් ලබාගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා අනුව පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ

රජය ණයවීම නතර වී නෑ Read More »

Scroll to Top