Author name: Editor

china japan baloon

කිසිදු තාක්ෂණික බැලූනයක් ජපානයට ඉහළින් පියාසර නොකරන්න- ජපානය චීනයට දැනුම් දෙයි…

සිය ගුවන් කලාපය තුළ තාක්ෂණික කටයුතු සඳහා යොදාගනු ලබන බැලුන් කිසිඳු ආකාරයකින් පියාසර නොකරන ලෙසට ජපානය, චීනයට දැනුම් දී ඇත. ඒ ජපානයේ විදේශ අමාත්‍යවරයා සහ චීනයේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ බලධාරියෙකු අතර පැවති හමුවකදීයි. කිසියම් පියාසර වස්තුවක් වෙනත් රටකට අනවසරයෙන් ඇතුළු වීම ආක්‍රමණයකට සමාන වන බව, ජපානය පෙන්වාදී ඇත. ඉකුත් වසර කිහිපය තුළ ජපාන ගුවන් […]

කිසිදු තාක්ෂණික බැලූනයක් ජපානයට ඉහළින් පියාසර නොකරන්න- ජපානය චීනයට දැනුම් දෙයි… Read More »

mark zuckerberg security

Facebook නිර් මාතෘ මාක් සකර්බර්ග්ගේ සහ පවුලේ අයගේ ආරක්‍ෂාව තර කරයි…

ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග්ගේ සහ පවුලේ අයගේ ආරක්‍ෂාව සඳහා සමාගම වාර්ෂිකව ඔහු වෙත ගෙවන ආරක්ෂක දීමනාව ඇමරිකානු ඩොලර් මිලියන 14 ක් දක්වා වැඩි කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම දීමනාවට අමතරව සකර්බර්ග්ට ආරක්‍ෂාව සැපයීම සඳහා සමාගම තවත් අති විශාල මුදලක් වැය කරන බවත් සඳහන්. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, සාමාන්‍යයෙන් ලෝකයේ ප්‍රධාන සමාගම් බොහොමයක ප්‍රධානීන් වෙනුවෙන්

Facebook නිර් මාතෘ මාක් සකර්බර්ග්ගේ සහ පවුලේ අයගේ ආරක්‍ෂාව තර කරයි… Read More »

china protesters vanished

චීනයේ විරෝධතාකරුවන් රැසක් අතුරුදන්

චීනයේ කොවිඩ් සම්බන්ධ රජයේ ප්‍රතිපත්තියට එරෙහිව උද්ඝෝෂණයක නිරත වූ විරෝධතාකරුවන් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය නොවැම්බර් මාසයේ සිට පැවති විරෝධතාවලට සහභාගී වූ පිරිස්වලට එරෙහිව රජය විසින් දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති තිබූ බව වාර්තා වෙයි. එම විරෝධතා සඳහා දහස් ගණනක පිරිස් එක්ව සිටි අතර ඔවුන් විසින් චීන ජනාධිපති ෂී ජින්පින්ග් ගේ

චීනයේ විරෝධතාකරුවන් රැසක් අතුරුදන් Read More »

wasthi anushka udana

“..ගොඩක් දුරට මම බඳින් නැතිවෙයි කියලා මට හිතෙනවා..ඒ සිදුවීමෙන් පස්සෙ තීරණයක් ගත්තා..” – වස්ති අනුශ්ක සංවේදීව ආදරේ ගැන හෙළිකරයි ..(PHOTOS)

වස්ති production කිව්වම අද නොදන්න කෙනෙක් නෑ. සමාජ මාධ්‍ය ජාලයක් තුළින් ඉතාමත් කෙටි කලකදී අතිශය ජනප්‍රිය වූ වස්ති production හි නිර්මාතෘවරුන් වන්නේ අනුශ්ක උදාන සහ දුලාජ් ජයතිලක නම් තරුණයන් දෙදෙනායි. විනෝදජනක සහ හාස්‍ය ජනක කෙටි නාට්‍යයන් නිර්මාණය කොට ඉදිරිපත් කර ප්‍රේක්ෂකයන් අතර ශිඝ්‍ර කතා බහකට ලක්වූ මොවුන් අද වන විට ක්ෂේත්‍රයේ ඉහළ තලයක සිටින බව

“..ගොඩක් දුරට මම බඳින් නැතිවෙයි කියලා මට හිතෙනවා..ඒ සිදුවීමෙන් පස්සෙ තීරණයක් ගත්තා..” – වස්ති අනුශ්ක සංවේදීව ආදරේ ගැන හෙළිකරයි ..(PHOTOS) Read More »

fire crime

මිරිහාන පොලිසිය තුළ එකවරම පුද්ගලයෙක් ගිනි තියා ගනි | සිය බිරිඳ වැළඳ ගැනීමට ද තැත් කරලා | බිරිය මරා ගෙන මැරෙන්න හැදූ සැමියාට බරපතලයි

මිරිහාන මූලස්ථාන පොලිසිය තුළ දී සිරුරට ගිනි දල්වා ගෙන සිය බිරිඳ වැළඳ ගැනීමට උත්සාහ කළ පුද්ගලයා තවදුරටත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි. ඔහු විසින් බිරිඳට එරෙහිව කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමට පැමිණ සිටි අවස්ථාවේදී ඊයේ (18) මෙම සිද්ධිය සිදු විය. මිරිහාන පොලීසියේ විවිධ පැමිණිලි අංශය තුළ දී සැකකරු එකවරම ලයිටරයක් දල්වා ඔහුගේ සිරුරට ගිනි තබාගෙන

මිරිහාන පොලිසිය තුළ එකවරම පුද්ගලයෙක් ගිනි තියා ගනි | සිය බිරිඳ වැළඳ ගැනීමට ද තැත් කරලා | බිරිය මරා ගෙන මැරෙන්න හැදූ සැමියාට බරපතලයි Read More »

election next ranil

ඡන්දය ලබන අවුරුද්දේ – රනිල්ගේ නිගමනය

ඉයේ (18) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පැවති රොටරි සමාජ සමුළුවක් අමතමින් ජනපති රනිල් වික්‍රමසිංහ කළ කතාවේදී ආර්ථික ගැටලු හමාර වනතුරු ඉවසා සිටින ලෙසත්  ඉන්පසු ලබන වසරේ (2024) ජනතාවගේ ඡන්ද අයිතිය අනුව සුදුසු අය තෝරන්නට ඡන්ද ප්‍රකාශ කරන්නට අවස්ථාව උදාකර දෙන බව පැවසුවේය. පළාත් පාලන මැතිවරණය ගැන කිසිවක් නොකී නමුත් ඔහු ඉඟි කළේ දැන්ම ඡන්දය තියන්න

ඡන්දය ලබන අවුරුද්දේ – රනිල්ගේ නිගමනය Read More »

gamini walebodaa

2021-22 ණය පොලී ගෙවාගන්න බැරිව ගැමි කතුන් ඇතුළු 120ක් දිවි නහගෙන

ග්‍රාමීය ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන් ඇතුළු සාමාජිකයන් එකසිය විස්සකට ආසන්න පිරිසක් පසුගිය වසර කිහිපයේදී ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ පොලී වාරික ගෙවා ගැනීමට නොහැකිවීමෙන් ඇති වූ මානසික ව්‍යාකූලත්වය හේතුවෙන් සියදිවි හානිකර ගෙන ඇතැයි තොරතුරු වාර්තා වන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය. මේ අතර රටේ 2021 වර්ෂය වන විට සිටි සියයට 12ක දුප්පතුන්

2021-22 ණය පොලී ගෙවාගන්න බැරිව ගැමි කතුන් ඇතුළු 120ක් දිවි නහගෙන Read More »

american shoot

අමෙරිකාවේ 6 හැවිරිදි දැරියක් මිත්තණියට තැබූ වෙඩිල්ල

අමෙරිකාවේ ෆ්ලොරීඩාහි 06 හැවිරිදි දැරියක් විසින් නොදැනුවත්කමින් සිදුකළ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් එම දැරියගේ මිත්තණිය තුවාල ලබා තිබේ. මිත්තණිය සමග මෝටර් රථයෙන් ගමන් කරමින් සිටි දැරිය රථය තුළ තිබූ ගිනිඅවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේවෙතත් ඉන් තුවාල ලැබූ 57 හැවිරිදි මිත්තණිය ඒ පිළිබද හදිසි ඇමතුම් අංශය දැනුවත් කිරීමට පියවර ගැනීමත් සමග

අමෙරිකාවේ 6 හැවිරිදි දැරියක් මිත්තණියට තැබූ වෙඩිල්ල Read More »

Screenshot 2022 11 30 141632 1

විදුලි ගාස්තු 300%කින් එනම් තුන් ගුණයකින් වැඩිකර ඇත… මෙන්න ඇත්තම තොරතුරු..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. විදුලි බිල වැඩි කිරීම හා “තග්” දේශපාලනය: පසුගිය 2022 අගෝස්තු මස 75% කින් වැඩි කළ විදුලි බිල, 2023 පෙබරවාරි 15 සිට නැවත 66% කින් වැඩි කර ඇත. මෙම විදුලි බිල වැඩි කිරීමත් සමඟ 2022 පෙබරවාරි මස තිබූ විදුලි බිල 2023 පෙබරවාරි වන

විදුලි ගාස්තු 300%කින් එනම් තුන් ගුණයකින් වැඩිකර ඇත… මෙන්න ඇත්තම තොරතුරු.. Read More »

dainoser

මෙතෙක් ලොව හමුවූ විශාලම ඩයිනෝසර පා සටහන දකුණු එංගලන්තයේ

දකුණු එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රදේශයෙන් මෙතෙක් හමුවූ විශාලතම ඩයිනෝසර පා සටහන  හමුවී ඇතිබව විශේෂඥයෝ පවසති.මෙම සොයා ගැනීම පිළිබඳ ප්‍රාදේශීය පුරාවිද්‍යාඥයකු  සිදු කර ඇති අතර සියලුම සංරක්ෂණ කටයුතු අවසන් වූ පසු මෙය ප්‍රදර්ශනයට තැබීමට නියමිතය.මීටරයකට ආසන්න දිගකින් යුත් මෙම පා සටහන ජුරාසික් යුගයේ මාංශ භක්ෂක තෙරපෝඩාවකින් ඇති වූවක් බව සඳහන්ය. මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලය විසින් කරන ලද අධ්‍යයනයකට

මෙතෙක් ලොව හමුවූ විශාලම ඩයිනෝසර පා සටහන දකුණු එංගලන්තයේ Read More »

Scroll to Top