Author name: Editor

shahid afridi daughter wedding

පකිස්තානු සුපිරි ක්‍රීඩක ෂහිඩ් අෆ්රිඩිගේ සුරූපී දියණිය ෂහීන් අෆ්රිඩී සමග විවාහ දිවියට

පාකිස්තාන කන්ඩායමේ වර්තමාන ක්‍රීඩක සුපිරි වේග පන්දු යවන ෂහීන් අෆ්රිඩි Shaheen Afridi යුගදිවියට එළඹ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු මෙලෙස විවාහ වී තිබෙන්නේ පාකිස්ථාන හිටපු සුපිරි ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩි Shahid Afridiගේ දියණිය වන අන්ෂා සමගයි.මාමා බෑනා දෙන්නාට සමාන නම් තිබීම විශේෂිතය. කරච්චි නුවර ඊයේ පැවති විවාහ මංගල උත්සවයට පකිස්ථාන නායක බාබර් අසාම් ඇතුළු පාකිස්තාන සුපිරි […]

පකිස්තානු සුපිරි ක්‍රීඩක ෂහිඩ් අෆ්රිඩිගේ සුරූපී දියණිය ෂහීන් අෆ්රිඩී සමග විවාහ දිවියට Read More »

share market

ශ්‍රී ලංකාවේ වැඩිම කොටස් ප්‍රමාණයක් හිමි සමාගම මෙන්න

මෙරට වැඩිම ලැයිස්තුගත කොටස් ප්‍රමාණයක් හිමි සමාගම බවට LOLC ෆිනෑන්ස් පීඑල්සී අද (03) දිනයේ දී පත් විය. ඒ කොටස් බිලියන 33කට හිමිකම් කියමිනි. අද වන විට LOLC ෆිනෑන්ස් පීඑල්සී හි ලැයිස්තුගත කර තිබෙන සම්පූර්ණ කොටස් ප්‍රමාණය 33,079,212,299 ක් වේ. මෙලෙස අද දිනයේ දී LOLC ෆිනෑන්ස් පීඑල්සී කොටස් ප්‍රමාණය ඉහළ අගයයක් ගැනීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ LOLC 

ශ්‍රී ලංකාවේ වැඩිම කොටස් ප්‍රමාණයක් හිමි සමාගම මෙන්න Read More »

sathyakgrahaya

සත්‍යග්‍රහයට පහරදුන් සිද්ධියේ තිදෙනෙක් රිමාන්ඩ් කෙරේ

75 වන නිදහස් දින උළෙලට විරෝධය පළ කරමින් මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට ඊයේ (03) රාත්‍රියේ පැවති සත්‍යග්‍රහය විසිරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළේය. කෙසේවෙතත් මෙම සත්‍යග්‍රහයට තවත් නාඳුනන පිරිසක් පහරදී තිබූ අතර, අත්අඩංගුවට ගත් ඉන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ”කොහේ තියෙන නිදහසක්ද” යන තේමාව යටතේ  75වන නිදහස් දින උළෙලට

සත්‍යග්‍රහයට පහරදුන් සිද්ධියේ තිදෙනෙක් රිමාන්ඩ් කෙරේ Read More »

litro gas price up

ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අද සිට 5,000ට ළංවන ලකුණු

ඉහළ දමන ගෑස් මිල ගණන් පිළිබඳව අද දිනයේ දැනුම්දෙන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි ජේෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ ගෑස් මිල ඉහළ දමන ප්‍රමාණයන් සම්බන්ධයෙන් අද උදෑසන පැවැත්වෙන මාධ්‍ය හමුවකදී දැනුම්දෙන බවයි. ඒ අනුව බොහෝදුරට එම නව මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇති. ලෝක වෙළඳපලේ ගෑස් මිල ගණන් ඉහළ යාම හමුවේ

ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අද සිට 5,000ට ළංවන ලකුණු Read More »

facebook party

ෆේස්බුක් සාදයක් වටලා 34 ක් අත්අඩංගුවට

පානදුර, හොරේතුඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක සංවිධාන කර තිබූ ෆේස්බුක් සාදයක් වටලා පුද්ගලයන් 34 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පානදුර උතුර පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණියන්  9 දෙනෙකුද සිටින බවයි.  එම වැටලිමේදී සැකකරුවන් සන්තකව තිබූ ගංජා, කුෂ් මත්ද්‍රව්‍ය සහ මත්පැන්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් පිරිසක්  පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් අනෙක් සැකකරුවන්

ෆේස්බුක් සාදයක් වටලා 34 ක් අත්අඩංගුවට Read More »

chathu lesbian

“..මම ආදරය කරන්නෙ ගැහැණු ලමයෙක්ට.අපි දෙන්නා ලෙස්බියන්..මේ දේ ලීගල් වෙන්න ඕන..” – චතූ..(PHOTOS)

මේ දිනවල සමාජ මාධ්‍ය පුරා එක්තරා තරුනියකගේ සාකච්ඡාවක් පිළිබඳව බොහෝ සෙයින් කතාබහට ලක්වෙනවා.ඊට හේතුව වෙන්නේ කිවුවෙ ආදර කතාව youtube හරහා ගොඩක් ජනප්‍රිය උන නිසා. ඇය නමින් චතූ.. මේ තියෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ ආදරය පිළිබඳව දක්වා තිබුණු අදහස්. මෙච්චර පිරිමි ළමයි ඉන්න ලෝකෙක ඇයි ගැණුලමයෙක් තොරගත්තේ තමන්ගේ ආදරවන්තයට? එමියි මම හොද යාලුවෝ.එමි දැන් ඉන්නෙ ඉතලි

“..මම ආදරය කරන්නෙ ගැහැණු ලමයෙක්ට.අපි දෙන්නා ලෙස්බියන්..මේ දේ ලීගල් වෙන්න ඕන..” – චතූ..(PHOTOS) Read More »

rupiyala awapramanaya

ජාත්‍යන්තර මුදල් ඒකක 06 ක් හමුවේ රුපියල සියයට 40 කින් බාල්දු වෙයි

නිදහස සම්බන්ධයෙන් කථාකරන අද මෙරට ආර්ථික නිදහස සම්බන්ධයෙන් ද බොහෝ දෙනෙකු වැඩි වශයෙන් කථාකරන වටපිටාවක් මේවනවිට නිර්මාණය වී තිබෙනවා. ඒ, අන් කවරදාකටත් වඩා ජනතාව මේවනවිට රටේ ආර්ථිකය හේතුවෙන් බැට කන තත්ත්වයකට පත්ව තිබීමයි.  ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ශ්‍රී ලංකා රුපියල ද සෙසු ජාත්‍යන්තර මුදල් ඒකකවලට සාපේක්ෂව ඉහළ අගයතින් කඩා වැටී තිබෙනවා. අමෙරිකානු ඩොලරයට

ජාත්‍යන්තර මුදල් ඒකක 06 ක් හමුවේ රුපියල සියයට 40 කින් බාල්දු වෙයි Read More »

oldest dog

ලොව වයස්ගතම සුනඛයා වාර්ථාව බිද වැටේ – නව වාර්තාවක් “බොබී” ගෙන්..(PHOTOS)

පෘතුගීසි සුනඛයෙකු ගිනස් ලෝක වාර්තා මගින් ලොව වයස්ගතම සුනඛයා ලෙස නම් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා Bobi නැමැති මෙම සුනඛයාගේ වයස අවුරුදු 30ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මීට පෙර මෙතෙක් සිටි වයස්ගතම සුනඛයා වූයේ ඕස්ට්‍රේලියාවේ බ්ලූයි 1939 දී වයස අවුරුදු 29 යි මාස පහේදී බ්ලූ නැමැති සුනඛයා මිය ගිය බවද විදෙස් මාධ්‍ය පවසනවා.

ලොව වයස්ගතම සුනඛයා වාර්ථාව බිද වැටේ – නව වාර්තාවක් “බොබී” ගෙන්..(PHOTOS) Read More »

galle face thahanam

නිදහස් උත්සවය අවසන් වනතුරු අවසර නොලත් පුද්ගලයින්ට ගාලු මුවදොරට ඇතුළු වීම තහනම්…

75 වන නිදහස් උළෙල අවසන් වනතුරු ගාලු මුවදොර සහ ඒ අවට ප්‍රදේශවලට අවසර නොලත් පුද්ගලයින්ට අද (03)  පස්වරුවේ සිට හෙට (04)වැනිදා ඇතුළුවීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝගයක් නිකුත් කළේ ය. මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේ, කොටුව පොලීසිය විසින් කළ  ඉල්ලීමක් සළකා බලමින් ය. නිදහස් උළෙලට දේශීය සහ විදේශීය සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගීවීමට

නිදහස් උත්සවය අවසන් වනතුරු අවසර නොලත් පුද්ගලයින්ට ගාලු මුවදොරට ඇතුළු වීම තහනම්… Read More »

nidahas uthsawaya

නිදහස් උත්සවයේ ජංගම වැසිකිලිවලට වියදම රුපියල් එක්කෝටි 42 ලක්ෂයක් | ආරාධනාපත්‍ර තෑපෑල් කිරිමට රුපියක් ලක්ෂයක්

ආරාධිතයින් සඳහා පුටු රු955,650ක්.. අකුණු සන්නායක පද්ධතියට රු345,000ක්… නිදහස් උත්සවයේ වියදම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කරයි.

නිදහස් උත්සවයේ ජංගම වැසිකිලිවලට වියදම රුපියල් එක්කෝටි 42 ලක්ෂයක් | ආරාධනාපත්‍ර තෑපෑල් කිරිමට රුපියක් ලක්ෂයක් Read More »

Scroll to Top