වාහන 19ක් පෞද්ගලික පරිහරණය කිරිම සහ ආහාර පානවලට රුපියල් 9 ලක්ෂ 50,000ක් රජය විසින් මාසිකව දරන වියදම ගෑන හිටපු ජනපති ගොටාභයගෙන් පැහැදිලි කිරීමක්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වාහන 19ක් පෞද්ගලික පරිහරණයට යොදා ගෙන ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ඔහුගේ පෞද්ලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරන සමයේ හෝ කිසිදු වාහනයක් අනිසි ලෙස භාවිත නොකල බවයි. හිටපු ජනාධිපතිවරයා සඳහා වෙන් කල නිල රථය ජාතික උත්සව අවස්ථාවකදී හැර වෙනත් කිසිදු අවස්ථාවක […]










