Author name: Editor

dilki uresha

දිල්කි උරේෂාගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් සංසරණය වෙනවා | එදා වුනේ පෞද්ගලික ප්‍රශ්නයක් – Dilki Uresha (PHOTOS)

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් කතා බහට ලක්වෙන ජනප්‍රිය ගායන ශිල්පිනියක් තමයි දිල්කි උරේෂා කියලා කියන්නේ.   ඉතින් කාලෙන් කාලෙට අලුත් අලුත් ගීත ගායනා කරමින් ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය දැන් ප්‍රසංග වේදිකාවටත් නැතුවම බැරි ගායන ශිල්පිනියක් වෙලා. කොහොම නමුත් මේ දිනවල ඇයගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් සංසරණය වෙනවා. ඉතින් පහුගිය දවසක නව පරපුරේ […]

දිල්කි උරේෂාගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් සංසරණය වෙනවා | එදා වුනේ පෞද්ගලික ප්‍රශ්නයක් – Dilki Uresha (PHOTOS) Read More »

namallive

හදිසියේ ෆේස්බුක් ලයිව් ඇවිත් රටේ ප්‍රශ්න විසඳන්න හදපු නාමල්ට තරුණ තරුණියන්ගෙන් ලැබුණු ලෑබුනු සාප (PHOTOS)

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉයේ (16) සිය ෆේස්බුක් ගිණුමෙන් ” Facebook Live ” වීඩියෝවක් සඳහා එකතු වුණා.   එහිදී ඔහුගෙන් ප්‍රශ්න ඇසීමට තරුණ තරුණියන්ට අවස්ථාව ලැබුණු අතර ප්‍රශ්න අසනවා වෙනුවට බොහෝ තරුණ තරුණියන් එයට ප්‍රතිචාර දක්වා තිබුණේ “නිවන් සුව ලැබේවා” සහ පරුශ වචනයෙන් බෑනිමයි.     සාමාන්‍යයෙන් ෆේස්බුක් ලයිව් වැඩසටහනකදී මෙවැන්නක් සිදු නොවුන අතර  අනපේක්ෂිත

හදිසියේ ෆේස්බුක් ලයිව් ඇවිත් රටේ ප්‍රශ්න විසඳන්න හදපු නාමල්ට තරුණ තරුණියන්ගෙන් ලැබුණු ලෑබුනු සාප (PHOTOS) Read More »

atamasthanadipathi

අටමස්ථානාධිපති නාහිමි බිරියට දුන් තෑගි ඔප්පුවේ අවුල උසාවියට

අනුරාධපුර අටමස්ථානාධිපතිව වැඩ විසූ පල්ලේගම සිරිනිවාස නාහිමියන් අපවත් වීමට දින පහකට පෙර තමන්ට තෑගි කළ ඉඩමට අදාළ තෑගි ඔප්පුව ලියාපදිංචි කිරීම රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බැවින්, එම තෑගි ඔප්පුව ලියාපදිංචි කරන ලෙසට රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අනුරාධපුරයේ ව්‍යාපාරිකයකුගේ බිරියක අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අනුරාධපුර දිසා විනිසුරු සහ

අටමස්ථානාධිපති නාහිමි බිරියට දුන් තෑගි ඔප්පුවේ අවුල උසාවියට Read More »

kapuwa dushana

අපලයක් දුරු කරගන්න දෙවොලකට ගෙන ගිය දැරියකට කපුවා බරපතළ ලිංගික අපයෝජන කරලා. මිත්යාව පසුපස යන දෙමව්පියන්ගේ මෝඩකමට මෙහෙම දරුවන් විනාශවිය යුතුද?

අපලයක් දුරු කිරීම සඳහා ශාන්තිකර්මයක් කර ගැනීමට දොම්පේ ප්‍රදේශයේ දේවාලයකට රැගෙන ගිය අවුරුදු 12ක් පමණ වයසැති දැරියක එම දේවාලය තුලදී බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන එහි කපුවා දොම්පේ පොලිසිය විසින් 14 දින අත්අඩංගුවට ගනු ලැබීය.මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ තිස්හත් හැවිරිදි අයෙකි. දැරිය වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට රෝහල් ගත කරනු ලැබුවාය. කපුවාගෙන්

අපලයක් දුරු කරගන්න දෙවොලකට ගෙන ගිය දැරියකට කපුවා බරපතළ ලිංගික අපයෝජන කරලා. මිත්යාව පසුපස යන දෙමව්පියන්ගේ මෝඩකමට මෙහෙම දරුවන් විනාශවිය යුතුද? Read More »

sambahanaya

කාන්තාවන්ට පිරිමි සහ පිරිමින්ට කාන්තාවන් ඈල්ලිම තහනම් – සම්බාහනයට අලුත් නීති (ආයුර්වේද කොමසාරිස් ජෙනරාල්)

පිරිමින්ට පිරිමි සහ කාන්තාවන්ට කාන්තාවන් පමණක් සම්බාහන රාජකාරියේ නිරත වීමට හැකි වන ලෙස නව නීති සම්පාදනය කිරීමට තීරණය කර ඇති බව ආයුර්වේද කොමසාරිස් ජෙනරාල් ධම්මික අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ ඒඩ්ස් ඇතුළු ලිංගාශ්‍රිත රෝග බහලුව සම්බාහන මධ්‍යස්ථාන හරහා ව්‍යාප්තවීම හේතුවෙන් මෙම නව නීති සම්පාදනය කරන බවයි. මේ අනුව සම්බාහන මධ්‍යස්ථාන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි

කාන්තාවන්ට පිරිමි සහ පිරිමින්ට කාන්තාවන් ඈල්ලිම තහනම් – සම්බාහනයට අලුත් නීති (ආයුර්වේද කොමසාරිස් ජෙනරාල්) Read More »

norochchole

අදානි සමාගමට සහ චීනයට දෙන්න හදන මෙරට බලාගාර…

මහවැලි බලාගාරය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන විදුලි වෘත්තිය සමිති නායක රන්ජන් ජයලාල් සඳහන් කරනවා. එමෙන්ම ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, නොරොච්චෝලේ සහ තවත් බලාගාරයක් චීනයට දීමට රජයේ සැලැස්මක් ඇති බවයි. 

අදානි සමාගමට සහ චීනයට දෙන්න හදන මෙරට බලාගාර… Read More »

spare

හැරී කුමරුගෙන් ලෝක වාර්තාවක්

ලෝකෙම විශේෂ කතාබහකට ලක්ව ඇති බ්‍රිතාන්‍යයේ හැරී කුමරු විසින් රචිත “Spare” ග්‍රන්ථය නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ප්‍රබන්ධ නොවන ග්‍රන්ථ අතරින් ලොව වේගයෙන්ම අලෙවි වූ ග්‍රන්ථය බවට එය පත්ව ඇති බවය. එම වාර්තාවල සඳහන් වන්නේ  බ්‍රිතාන්‍යය, අමෙරිකාව  සහ කැනඩාව රටවල “Spare” ග්‍රන්ථය

හැරී කුමරුගෙන් ලෝක වාර්තාවක් Read More »

flight crash

ගුවන් යානය කඩා වැටෙන්න මොහොතකට පෙර මගියෙකු විසින් මරනයට පෙර ගත් Video…

නේපාලයේ Pokhara ගුවන්තොටුපොළ ආසන්නයේදී කඩාවැටුණු ගුවන් යානයේ අවසන් මොහොත දැක්වෙන වීඩියෝවක් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අදාළ වීඩියෝව යානය තුළ සිටි ගුවන් මගියෙකු විසින් පටිගත කර ඇත. මේ අතර අනතුරට ලක්වූ යානාවේ සිටි සියලුම දෙනා මියගොස් ඇති බව නේපාලය තහවුරු කර තිබේ. එසේම කඩා වැටුණු ගුවන් යානයේ කළු පෙට්ටිය සොයාගෙන ඇති බවද විදෙස්

ගුවන් යානය කඩා වැටෙන්න මොහොතකට පෙර මගියෙකු විසින් මරනයට පෙර ගත් Video… Read More »

23 63c4aa443388a

රුසියන් තරුණියට සිදුවූ අකරතැබ්බයෙන් පසු ලංකාවේ තරුණයෙක් බඳාගෙන කියූ දේ මෙන්න.(PHOTOS)

ලංකාවටම ආවේණික නමක් ඇති රුසියානු ජාතික ‘ලීලා’ ඇතුළු පිරිස පසුගියදා මෙරටට පැමිණියේ අපේ රටට තිබුණ ආදරය නිසාමය. එමෙන්ම මෙලොව එළිය නොදුටු දරු පැටියා වෙනුවෙන් හිත සතුටින් කෙලිදෙළෙන් ගත කිරීමට ඇති සුන්දරම ස්ථානය ශ්‍රී ලංකාව බව තීරණය කිරීමට ‘ලීලා’ දෙවරක් සිතුවේ නැත. එමෙන්ම ඔවුන් මෙරටට පැමිණ ටික දිනක් ගත කිරීමට තීරණය කළ අම්බලන්ගොඩ ප්‍රදේශයේය. ඊට හේතුව

රුසියන් තරුණියට සිදුවූ අකරතැබ්බයෙන් පසු ලංකාවේ තරුණයෙක් බඳාගෙන කියූ දේ මෙන්න.(PHOTOS) Read More »

23 63c4207dba0be

2022 විශ්ව රූ රැජින කිරුළ ඇමරිකාවට..(PHOTOS)

71ක් වන විශ්ව රූ රැජින තරගාවලිය අමෙරිකාවේ දී (14) පැවැත්වුණි. එහිදී විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳුවේ අමෙරිකාවේ ඇනඩ්‍රීනා මර්ටීනෙස් ය. දෙවැනි ස්ථානය වෙනිසියුලාවටත් තෙවැනි ස්ථානය ඩොමිනිකන් ජනරජයටත් හිමිවුණි.

2022 විශ්ව රූ රැජින කිරුළ ඇමරිකාවට..(PHOTOS) Read More »

Scroll to Top