Author name: Editor

kotuwa president house

ජනාධිපති මන්දිරය කොටුවෙන් ඉවත් කර කෝට්ටේට

පෙර සැලසුමකට අනුව ජනාධිපති මන්දිරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත ගෙන යාමට කටයුතු සම්පාදනය කරමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුවකදී පැවසීය. යෝජිත ‘උරුම චතුරශ්‍රය’(Heritage Square) කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටුවීමේ කටයුතු අනුව මේ දේවල් සිදු කරන්නට නියමිතය. මෙම සැලැස්ම යටතේ ජනාධිපති මන්දිරය, විදේශ අමාත්‍යාංශය සහ පොලිස් මූලස්ථානය ඇතුළු […]

ජනාධිපති මන්දිරය කොටුවෙන් ඉවත් කර කෝට්ටේට Read More »

upadidarin

උපාධිධාරීන්ට අලුතෙන් ගුරු පත්වීම් ලැබෙන විදිය…

සංවර්ධන නිලධාරීන්ට දැනට රජයේ පත්වීම් ලබා දී ඇත. අභ්‍යාසලාභී ගුරුවරුන් ලෙස පාසල්වලට අනුයුක්ත පිරිසක් ද ඇත. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත උපාධිධාරී ගුරු පුරප්පාඩු පිරවීම සඳහා දීපව්‍යාප්ත මට්ටමින් විභාගයක් පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන අතර එම ප්‍රතිඵල පළාත් මට්ටමින් ලබා දුන් පසු 2023 පාසල් අධ්‍යයන වර්ෂයේ පළමු වාරය ආරම්භ වන විට ගුරුවරුන් ලෙස පරිවාස

උපාධිධාරීන්ට අලුතෙන් ගුරු පත්වීම් ලැබෙන විදිය… Read More »

atamasthanadipathi

හිටපු අටමස්ථානාධිපතිගේ රථවල අයිතිය ඉල්ලා ව්‍යාපාරිකයෙකු අධිකරණයට

හිටපු අටමස්ථානාධිපති අපවත්වී වදාළ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් පරිහරණය කළ අධි සුඛෝපභෝගි ජීප් රථ දෙකක අයිතිය තමන්ට පවරා දෙන ලෙස ඉල්ලා අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙකු අධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ. ඒ අනුව අදාළ නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින අනුරාධපුර වත්මන් අටමස්ථානාධිපති හිමියන් ඇතුඑ භික්ෂූන් වහන්සේ තිදෙනෙකුට සහ අටමස්ථාන කාරක සභාවට පෙබරවාරි මස 8 වන දින අධිකරණය හමුවේ

හිටපු අටමස්ථානාධිපතිගේ රථවල අයිතිය ඉල්ලා ව්‍යාපාරිකයෙකු අධිකරණයට Read More »

samsung company

Samsung සමාගම තම පාරිභෝගිකයින්ට වන්දි මුදල් ගෙවිමට තිරනය කරයි

තම පාරිභෝගිකයින් වෙත Samsung සමාගම මුදල් ගෙවීමට තීරණය කර ඇති පුවතක් ඔස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කර තිබේ. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ Samsung Australia සමාගම විසින් මෙම තීරණය ගෙන ඇති බවය. දකුණු ඔස්ට්‍රේලියාවේ සිය පාරිභෝගිකයින් වෙනුවෙන් Samsung Australia මෙම තීරණය ගෙන ඇති බවද එම වාර්තා වැඩිදුරටත් පවසයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ එම ප්‍රදේශය ආශ්‍රිතව Samsung පාරිභෝගිකයින්ගේ ජංගම

Samsung සමාගම තම පාරිභෝගිකයින්ට වන්දි මුදල් ගෙවිමට තිරනය කරයි Read More »

gathanayata labunu mudal

මිනුවන්ගොඩ ඝාතකයාට ලැබුණු රුපියල් 5000 කුලිය

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කුලී රථ රියදුරෙකු ඉංගිරියේදී අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. ඔහුට ඒ වෙනුවෙන් ප්‍රධාන සැකකරු ලබාදී ඇත්තේ රුපියල් පන්දහසක් පමණක් බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. දෙඅත් පිටුපසට කර, කට ගැට ගසා එම කුලී රථ රියදුරුට පහර දී අනතුරුව පුවත්පතක පිටු

මිනුවන්ගොඩ ඝාතකයාට ලැබුණු රුපියල් 5000 කුලිය Read More »

Cristiano Ronaldo

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සෞදියේ නීතියක් කඩයි | සෞදි රජය දඩුවම් කරයිද?

පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ. ඒ ඔහු සෞදියේ සුවිශේෂී නීතියක් කඩකිරීම හේතුවෙනි. රොනාල්ඩෝ සහ ඔහුගේ සහකාරිය ජෝර්ජිනා රොඩ්‍රිගස් එකට සිටිනමුත් ඔවුන් නීත්‍යානුකූලව විවාහ වී නොමැත. මේ වනවිට රොනාල්ඩෝ වාසය කරන්නේ සෞදි අරාබියේය. සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ සෞදි අරාබියේ අල් නසාර් ක්‍රීඩා සමාජය සමග ගිවිසුම්ගතවීම හේතුවෙන් ඔහු සෞදිය

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සෞදියේ නීතියක් කඩයි | සෞදි රජය දඩුවම් කරයිද? Read More »

brasil protest

බ්‍රසීල හිටපු ජනපතිගේ ආධාරකරුවන් ජනපති මැදුරට කඩාවදී (Photos/Videos)

බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික හිටපු ජනාධිපති ජායිර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් සියගණනක් පොලිස් බාධක බිඳ ප්‍රචණ්ඩකාරීව හැසිරී ඇත. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, එම ආධාරකරුවන් කොංග්‍රසයට, ජනපති මන්දිරයට හා ශ්‍රේෂ්ඨාධිකරණයට කඩා වැදුණු බවය. එය “ෆැසිස්ට්” ප්‍රහාරයක් ලෙස එරට ජනාධිපති ලුයිස් ඉනීෂියෝ ලූලා ඩි සිල්වා හෙළා දැක ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එසේම විරෝධතාකරුවන් 170 දෙනෙකු පමණ පොලීසිය අත්අඩංගුවට

බ්‍රසීල හිටපු ජනපතිගේ ආධාරකරුවන් ජනපති මැදුරට කඩාවදී (Photos/Videos) Read More »

anura kumara dissanayake

මේක තීරණාත්මක මැතිවරණයක්.. ලංකා ඉතිහාසයේ විශාලම දේශපාලන හැරවුම, සුවිශේෂීම පරිවර්තනය සිදුවන මැතිවරණය බවට පත්වේවි.. අනුර දිසානායක

“ඡන්දය කල්දැමීම සඳහා ආණ්ඩු දරණ සියලු ප්‍රයත්න පරාජය කරලා ජාතික ජන බලවේගය මේ මැතිවරණයට තරඟ වදිනවා. ඒ වගේම සුවිශේෂී ජයග්‍රහණයක් අත්පත් කර ගන්නවා. එම ජයග්‍රහණය ලංකා ඉතිහාසයේ විශාලම දේශපාලන හැරවුම සිදුවන සුවිශේෂීම පරිවර්තනය සිදුවන මැතිවරණය බවට පත්වේවි. ඒ වෙනුවෙන් සියලු දෙනාට පෙළගැසෙන ලෙස අපි ඉල්ලනවා.” යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කළේය. ඔහු

මේක තීරණාත්මක මැතිවරණයක්.. ලංකා ඉතිහාසයේ විශාලම දේශපාලන හැරවුම, සුවිශේෂීම පරිවර්තනය සිදුවන මැතිවරණය බවට පත්වේවි.. අනුර දිසානායක Read More »

travel srilanka

පෙබරවාරි මස ලොව හොඳම රට ශ්‍රී ලංකාව

විශාල මුදලක් වැය නොකර පෙබරවාරි මස  නිවාඩුවක් ගත කිරීම සඳහා ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රට ශ්‍රී ලංකාව බව එක්සත් රාජධානියේ අයි නිව්ස් වෙබ් අඩවිය පෙන්වා දී ඇත. වෙනත් රටකට ගොස් නිවාඩු ගත කිරීමට බලාපොරොත්තුවෙන් සිටින සංචාරකයන් වෙනුවෙන් මෙම වසරේ මාස 12 සඳහා විශාල මුදලක් වැය නොකර හොඳ සේවාවක් ලබා ගත හැකි රටවල් 12 ක් අයි නිව්ස් වෙබ්

පෙබරවාරි මස ලොව හොඳම රට ශ්‍රී ලංකාව Read More »

gotabaya niwase

ගෝඨාභයගේ මිරිහාන නිවසේ වෙඩි තැබීමේ උත්සාහයක් | ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට…

මිරිහාන ප්‍රදේශයේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේ ආරක්ෂක රාජකාරියේ යොදවා සිටි පොලිස් සැරයන්වරයකු ට ටී56 ස්වයංක්‍රිය ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කළේ යැයි කියන එම සැරෙන්වරයා සමග ආරක්ෂක රාජකාරි යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසනවා. සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඔහුට රාජකාරි සඳහා නිකුත් කර තිබූ එම ගිනි

ගෝඨාභයගේ මිරිහාන නිවසේ වෙඩි තැබීමේ උත්සාහයක් | ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට… Read More »

Scroll to Top