පැහැරගත් බව කියූ 15 හැවිරිදි දැරිය සිය මව වෙත එවු වීඩියෝවක් එළියට…

peheragath deriya ewu video

මිනුවන්ගොඩ ඕපාත 15 හැවිරිදි දැරියක් පැහැරගැනීමේ පුවතක් පිළිබඳව Ceylebrity News අප ඊයේ අනාවරණය කළේය.

එය විකාශය වීමෙන් අනතුරුව පැහැරගැනීමට ලක් වූ බව පැවසෙන අදාළ දැරිය සිය මව වෙත වීඩියෝ පටයක් යොමු කර තිබුණි.

එම වීඩියෝව පහතින්.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top