මම සම්මාන බලාගෙන වැඩ කරන කෙනෙක් නෙවෙයි, නමුත් ලැබුණු සම්මානය මට ගොඩක් වටිනවා- තරින්දි ෆර්නැන්ඩෝ (PHOTOS )

tharindi fernando

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි තරින්දි ෆර්නැන්ඩෝ කියලා කියන්නේ. රංගන ශිල්පිනියක් මෙන්ම දක්ෂ නර්ථන ශිල්පිනියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම ඇය මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන කී ටෙලිනාට්‍ය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එනවා. 

ඉතින් මෙවර සුමති සම්මාන උළෙලේ හොඳම නැඟී එන නිළිය ලෙස ඇය ඇගැයීමට ලක්වූ ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් සුළඟ මහමෙරක නාට්‍යයේ ‘සුබා’ නමැති චරිතය තමයි මෙලෙස ඇගැයීම් පත්වුණේ. ඒ ගැන ඇත්තටම ගොඩක් ආඩම්බරයි කියලයි ඇය කියන්නේ.

මොකද සම්මානයක් කියල කියන්නේ කලාකරුවන්ට ගොඩක් වැදගත් දෙයක් නිසා. ඒ වගේම ඒක තමන්ගේ වටිනාකම තව තවත් වැඩි කිරීමට සහ ඉදිරියේදී ලැබෙන චරිත සාර්ථකව නිරූපණය කරන්න ලැබෙන හොඳ අභිප්‍රේරණයක් කියලත් ඇය කියනවා. හැබැයි ඇය පෞද්ගලිකව සම්මානයක් බලාපොරොත්තුවෙන් වැඩ කරන කෙනෙක් නෙමෙයිලු. කොහොම නමුත් ඇයට හොඳම නැඟී එන නිළිය ලෙස ලැබුණ මේ සම්මානය විශාල අභිප්‍රේරණයක් වුණා කියලයි ඇය කියන්නේ.

275003584 498946198302501 3757277568698730169 n
333116016 1009454490025029 9150044329114479844 n
328975702 3287862774758557 4272386709924209605 n
324257073 503110108585484 4814975731783773679 n
76200543 933212073745148 6582171882315841536 n
319523604 690149799182139 4688801851063029918 n
276024705 509817587215362 5241850987799956222 n
313165568 659295632267556 6809409245948514726 n
310081183 638944070969379 8192967012917917486 n
307483243 630187775178342 2613436086908128772 n
299914942 607399770790476 931299423083921063 n
287289575 567526684777785 5502076318269597865 n 1
280378322 543693260494461 6603648168799386225 n
279069230 535553111308476 7746303637292784232 n
278966615 535556071308180 4822977972714944568 n
277549779 516568416540279 2952172119322475546 n
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top