කොටහේනේදී ඊයේ වෙඩි කෑවේ ඉන්දීය අත්අඩංගුවේ සිටින පූකුඩිකන්නාගේ ගෝලයෙක්! වෙඩි තිබ්බේ කංජිපානිගේ පැත්තෙන්? වෙඩි 3ක් වැදී තිබියදීත් කිලෝමීටර් 4ක් කාර් එක එලවගෙන ඉස්පිරිතාලෙටම ගිහින්! කාර් එකයි පොලිසියයි අතරත් අමුතු සම්බන්ධයක්!
පාකිස්තානු අන්තවාදීන් සමඟ එක්ව ඉන්දියාවේ සිට එල්ටීටීඊයට පණ දෙන්නට ගොස් ඉන්දියානු ආරක්ෂක අංශ අත්අඩංගුවේ රඳවාගෙන සිටින පූකුඩුකන්නා නමැති පාතාල අපරාධකරුගේ ගෝලයකුට ඊයේ (18) සවස 1.30ට පමණ කොටහේනේදී වෙඩි තබා තිබේ. මෝටර් රථයකින් ගමන් කරමින් සිටි රවීන්ද්‍රන් තීපන් නමැති ඔහුට වෙඩි තබා ඇත්තේ යතුරුපැදියකින් මෝටර් රථය හඹාගෙන පැමිණි ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු විසින් බව පොලිස් […]










