Author name: Editor

earthquake history srilanka

ශ්‍රී ලංකාවේ භූ කම්පන ඉතිහාසය | අතිතයේ මෙරට සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයින් 2000කට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා | භූගෝල විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න

ඉතිහාසයේ මෙරට සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයින් 2000කට ආසන්න පිරිසක් මියගොස් ඇති බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. ආසන්න දින කිහිපයකදීම මෙරට එකම කලාපයෙන් භූ චලන වාර්තා වීම පිළිබඳ කළ කරුණු විමසීමකදී භූගෝල විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න […]

ශ්‍රී ලංකාවේ භූ කම්පන ඉතිහාසය | අතිතයේ මෙරට සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයින් 2000කට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා | භූගෝල විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න Read More »

india earth quake

ඉදිරි සතියේ ඉන්දියාවට තුර්කියටත් වඩා ප්‍රබල භූකම්පනයක්… මහා අවධානමක්…

ඉදිරි සතියේ දී ඉන්දියාවේ හිම්චාල් – උත්තරකාන්ත් නමැති ප්‍රාන්තවල බරපතළ භූචලනයක් සිදුවන බව ඉන්දීය භූචලන විමර්ශන ආයතනයේ ප්‍රධානී පූර්ණචන්ද්‍ර රාධි ඉන්දීය රජයට අනතුරු අඟවා තිබෙනවා. මෙය තුර්කියේ සිදුවූ භූචලනයට වඩා රිච්ටර් මාපකයේ අටක් ලෙස දැක්විය හැකි බව ද හෙතෙම තවදුරටත් සඳහන් කර තිබේ. උත්තරකාන්ත් ප්‍රාන්තයේ සිදුවන භූචලන අතිශයින් විශාල බව ද රාධි වැඩිදුරටත් දක්වා ඇත.

ඉදිරි සතියේ ඉන්දියාවට තුර්කියටත් වඩා ප්‍රබල භූකම්පනයක්… මහා අවධානමක්… Read More »

anura kumara

මන්ත්‍රී වරප්‍රසාදවලට තිත – අනුරගෙන් පොරොන්දුවක් (Video)

මන්ත්‍රීවරුන්ට දෙන සියලු වරප්‍රසාද සිය ආණ්ඩුවක් තුළ ඉවත් කර ඔවුන්ද සාමාන්‍ය රාජ්‍ය සේවකයින්ගේ තත්ත්වයට පත් කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. බදුල්ලේ පැවති ජනරැලියක් අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප මෙන්ම අමාත්‍යවරුන්ට ලබාදී ඇති අසීමිත වරප්‍රසාද ද අහෝසි කරන බවය.

මන්ත්‍රී වරප්‍රසාදවලට තිත – අනුරගෙන් පොරොන්දුවක් (Video) Read More »

child rape

පහළොස් වියැති දැරිය එක්ක පවුල් කා කුලියාපිටිය බස් නැවතුම්පොළේ දමා ගිහින්

කොළඹට නුදුරු ප්‍රදේශයක පදිංචි පහළොස් හැවිරිදි දැරියක වසර එක හමාරක පමණ කාලයක් තිස්සේ නිවසේ තබාගෙන අඹුසැමියන්  ලෙස ජීවත් වී පසුව එම දැරිය කුලියාපිටිය බස් නැවතුම්පොළේ දමා ගිය ඇගේ පෙම්වතා බවට සැලකෙන තරුණයෙක් කුලියාපිටිය මූලස්ථාන පොලිසිය විසින් පෙරේදා (20) අත්අඩංගුවට ගනු ලැබීය. බාලවයස්කාර දැරියක මවුපියන්ගේ භාරකාරයත්වයෙන් අපහරණය කර ඇය දූෂණය කළේ යැයි කියමින් මෙම  තරුණයා අත්අඩංගුවට

පහළොස් වියැති දැරිය එක්ක පවුල් කා කුලියාපිටිය බස් නැවතුම්පොළේ දමා ගිහින් Read More »

jayasri maha bodiya

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට විදුලි සංදේශන කුළුණු වලින් හානි සිදුවනවාද සොයාන්න විශේෂ කමිටුවක්

අනුරාධපුරයේ පිහිටි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට විදුලි සංදේශ කුළුණුවලින් හානි සිදුවන බවට පළවන වාර්තා ගැන සොයා බලන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා. අටමස්ථානාධිපති හිමිපාණන් වහන්සේගේ ඉල්ලීම මත ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය නිරන්ජන් ගුණවර්ධන, ජාතික උද්භිද

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට විදුලි සංදේශන කුළුණු වලින් හානි සිදුවනවාද සොයාන්න විශේෂ කමිටුවක් Read More »

hiv aids

ලොව පුරා සියලු ඒඩ්ස් රෝගීන්ට සුබම සුබ ආරංචියක් | 53 හැවිරිදි ජර්මානු පුද්ගලයෙකු ඒඩ්ස් රෝගයෙන් සම්පූර්ණයෙන්ම සුවය…

53 හැවිරිදි ජර්මානු පුද්ගලයෙකු ඒඩ්ස් රෝගයෙන් සම්පූර්ණයෙන්ම සුවය ලැබූ බවට වාර්තා වනවා. මෙම පුද්ගලයාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා “ඩසල්ඩෝෆ් රෝගියා” ලෙසින් හඳුන්වනු ලබන පර්යේෂකයන් පැවසුවේ ඔහු ඒඩ්ස් සුව කළ පුද්ගලයෙක් ලෙස තහවුරු කළ හැකි බවයි. ඔහුට සිදු කළ ප්‍රතිකාරවල සාර්ථකත්වය පිළිබඳ තොරතුරු ප්‍රථම වරට වර්ෂ 2019 වෛද්‍ය සම්මන්ත්‍රණයක දී ප්‍රකාශයට පත් කළද, ඒ වන විට

ලොව පුරා සියලු ඒඩ්ස් රෝගීන්ට සුබම සුබ ආරංචියක් | 53 හැවිරිදි ජර්මානු පුද්ගලයෙකු ඒඩ්ස් රෝගයෙන් සම්පූර්ණයෙන්ම සුවය… Read More »

human trafficking

රට යන තරුණියන් මේ ගැන දැඩි අවධානයෙන් සිටින්න |ඩොලර් 5000 ගානේ චීන්නුන්ට විකුනන්න පුලුවන්

සමාගමක රැකියා දෙන බව කියා තායිලන්තයට අරන් ගිහින් අපිව ඩොලර් පන්දාහ ගානේ චීන්නුන්ට විකුණලා රුවන් පතිරණ නමැත්තාගේ පුතා පැනලා ආවා යැයි තායිලන්ත පොලිස් අත්අඩංගුවේ සිට නිදහස ලබා ඊයේ (21) මෙරටට පැමිණි තරුණියෝ පිරිසක් ප්‍රධාන පුවත්පතකට ප්‍රකාශ කර තිබේ. චීන්නුන්ගේ ෆැක්ටරිවල අපට වධදිදී වැඩ ගත්තා. අව්වේ හිටවලා තිබ්බා. අව්වේ දුවන්න කිව්වා. කරන්ට් එකත් ඇල්ලුවා මාසයක් විතර

රට යන තරුණියන් මේ ගැන දැඩි අවධානයෙන් සිටින්න |ඩොලර් 5000 ගානේ චීන්නුන්ට විකුනන්න පුලුවන් Read More »

mihinthale hamuduruwo

මිහින්තලේ  රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ   ධම්රතන නාහිමියන්ට තර්ජන | සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔබත් බෑන්නාද? | නාහිමියන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ’ල්ලක්…

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තමට  එල්ල වන තර්ජන  සම්බන්ධයෙන් මිහින්තලේ  රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ   ධම්රතන  නාහිමියන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ’ල්ලක් කර තිබේ. තමන්ට සහ ගෝල හිමිවරුන්ට  සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කරමින්   තර්ජන     එල්ල වන බවත්,    දිගින් දිගයම සිදුවන මෙම තර්ජන  උණ්වහන්සේ මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ’ලි   කර  ඇත.  සිද්ධිය සම්බන්ධයෙන් Ceylebrity News  වලවාහැංගුනවැවේ ධම්රතන

මිහින්තලේ  රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ   ධම්රතන නාහිමියන්ට තර්ජන | සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔබත් බෑන්නාද? | නාහිමියන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ’ල්ලක්… Read More »

campus student

විශ්වවිද්‍යාල සිසුන්ට අලුත් නීතියක් | වැරදුණොත් ශිෂ්‍යභාවය අහෝසියි.

 විශ්වවිද්‍යාලවලට තේරෙන සිසු සිසුවියන්ගෙන් පොරොන්දු සහතිකයක් ලබාගෙන ඔවුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් ප්‍රකාශ කරනවා. එලෙස අත්සන් ලබා ගනු ලබන්නේ, විශ්වවිද්‍යාල දේපළවලට හානි නොකරන බවට හා විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ කලහකාරී සිද්ධි ඇති කර නොගන්නා බවට සඳහන් පොරොන්දු සහතිකයකටයි. අමාත්‍යවරයා අවධාරණය කරන්නේ, උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාලයකට

විශ්වවිද්‍යාල සිසුන්ට අලුත් නීතියක් | වැරදුණොත් ශිෂ්‍යභාවය අහෝසියි. Read More »

Scroll to Top