Author name: Editor

Shenaya Vanhoff

ඉස්සර මම ලැජ්ජාව නිසා පැත්තකටම වෙලා හිටපු කෙල්ලෙක්, මගේ තාත්තා වගේ මට ආදරේ කරන කෙනෙක් තමයි මට ඕන- Shenaya Vanhoff (PHOTOS)

ක්‍රීම් ක්‍රැකර් දැන්වීමෙන් කළා ක්ෂේත්‍රයට එකතුවුණු, ඊට පස්සෙ හිතළඟ හිනැහුණාහි ටෙලිනාට්‍යයේ කිරුළිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී නවක රංගන ශිල්පිනියක් තමයි ෂෙනායා වැනෝෆ් (Shenaya Vanhoff ) කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය චරිත […]

ඉස්සර මම ලැජ්ජාව නිසා පැත්තකටම වෙලා හිටපු කෙල්ලෙක්, මගේ තාත්තා වගේ මට ආදරේ කරන කෙනෙක් තමයි මට ඕන- Shenaya Vanhoff (PHOTOS) Read More »

ampitiye sumarathana

මඩකළපුව විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිට වෙඩි ප්‍රහාරයක් (Video)

මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. පොලීසිය පැවසුවේ අද අලුයම 12ට පමණ නාඳුනන තුවක්කුකරුවකු විසින් එම වෙඩි ප්‍රහාරය එල්ල කර පළාගොස් ඇති බවය. වෙඩි ප්‍රහාරය උන්වහන්සේ වැඩසිටි කාමරයට එල්ල කර ඇති අතර වෙඩි ප්‍රහාරයෙන් සුමනරතන හිමියන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති බවද පොලීසිය සදහන් කළේය.

මඩකළපුව විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමිට වෙඩි ප්‍රහාරයක් (Video) Read More »

osama

බින් ලාඩන්ට අයත්ව තිබූ ඇමරිකානු සුපිරි මන්දිරයක තොරතුරු පිටවේ

කලක් 9/11 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ලොවට අවශ්‍යම පුද්ගලයා ලෙස සැලකුනඅල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ට අයත්ව තිබූ බවට සැලකෙන ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සුඛෝපභෝගී මන්දිරයක් පිළිබඳ තොරතුරු එරට මාධ්‍ය වාර්තා කර තිබේ.‘අතහැර දමන ලද අද්භූත මන්දිරය‘ ක් ලෙස නම් කර තිබෙන මෙම මන්දිරය එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඕක්ලන්ඩ් හි ජෝන්ස් ලේක්හි පිහිටා ඇති අතර සුප්‍රකට ඩිස්නිලන්ත විනෝද

බින් ලාඩන්ට අයත්ව තිබූ ඇමරිකානු සුපිරි මන්දිරයක තොරතුරු පිටවේ Read More »

Velupillai Prabhakaran

ප්‍රභාකරන්ගේ සෙවණැලි තමිල්නාඩුවෙන් යළි මතුවේ | වේලුපිල්ලේ ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට…

එල් ටී ටී ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට ලෝක දෙමළ සම්මේලනයේ සභාපති පී නෙදුමාරන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඒ, තමිල්නාඩු ප්‍රාන්තයේ තන්ජාවුර් ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. එහිදී නෙදුමාරන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රභාකරන්ට සහය ලබාදීම සදහා ලොව පුරා සිටින දෙමළ

ප්‍රභාකරන්ගේ සෙවණැලි තමිල්නාඩුවෙන් යළි මතුවේ | වේලුපිල්ලේ ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට… Read More »

laser

පුද්ගලයින් අන්ධ කල චීන ලේසර් ආලෝකය – චීනයට තවත් ප්‍රභල චෝදනාවක්..!

දකුණු චීන මුහුදේ දී ලේසර් ආලෝකයක් එල්ල කිරීම මගින් පිලිපීන යාත්‍රාවක මෙහෙයුම්වලට බාධා කළ බවට පිලීපීනය චීනයට චෝදනා කර තිබේ. චීන නෞකාව මගින් එම ලේසර් කිරණ එල්ල කිරීම හේතුවෙන් යාත්‍රාවේ සිටි පිලීපීන වෙරළාරක්ෂක කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් තාවකාලික අන්ධ භාවයකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය. මෙය පිලිපීන ස්වෛරී අයිතීන් පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බව

පුද්ගලයින් අන්ධ කල චීන ලේසර් ආලෝකය – චීනයට තවත් ප්‍රභල චෝදනාවක්..! Read More »

mahinda hora salli

මහින්දට දෙන්න මාලිගාවේ සල්ලි මිටි බැන්දා කී අය අත්අඩංගුවට ගන්නැයි කියයි | මානසික රෝගියෙක්ලු | ඒ වන විටත් රු.5000 නෝට්ටු මුද්‍රණය කර නොමැත | තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (VIDEO)

2010 ජනාධිපතිවරණය ආසන්නයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා විසින් මාලිගාවේ මුදල් ලබා දුන් බවටත් මාලිගාවේ රත්තරං සහ ඉඩම් මංකොල්ලයක් සිදුව ඇති බවට එල්ලවන චෝදනා අසත්‍ය බව දුක හඳුනන අපි සංවිධානයේ නිලන්ත රණසිංහ මහතා පවසයි. එවන් ප‍්‍රකාශයක් සමාජ මාධ්‍යයට වීඩියෝවක් මුදාහැර ඇති නිහාල් ෆර්නැන්ඩො නැමැත්තා සිදු කළ

මහින්දට දෙන්න මාලිගාවේ සල්ලි මිටි බැන්දා කී අය අත්අඩංගුවට ගන්නැයි කියයි | මානසික රෝගියෙක්ලු | ඒ වන විටත් රු.5000 නෝට්ටු මුද්‍රණය කර නොමැත | තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (VIDEO) Read More »

gajaman

ගජ මෑන් හොර කොපි ළඟ තබාගත් 12 දෙනෙකු පොලිසිය ප්‍රශ්න කළා

මේ දිනවල තිරගතවන ගජ මෑන් 3 D චිත්‍රපටයේ ඩිජිටල් කොපි අන්තර්ජාලයට මුදාහැරීම හා ළඟ තබාගැනීම හා සම්බන්ධ 12 දෙනෙකු පමණ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මගින් මේ වනවිට අත්අඩංගුවට ගෙන හෝ ප්‍රශ්න කිරීමට ලක්කර තිබෙන බව එම චිත්‍රපටයෙහි පිටපත් රචක හා ගජමෑන්ගේ චරිතයට පණපොවන ප්‍රකට හඬකැවීම් හා ප්‍රහසන ශිල්පී ගාමින්ද ප්‍රියවිරාජ් මහතා දන්වා සිටියි. ගුවන් විදුලි නාලිකාවක

ගජ මෑන් හොර කොපි ළඟ තබාගත් 12 දෙනෙකු පොලිසිය ප්‍රශ්න කළා Read More »

wasantha mudalige

වසන්ත නිදහස් කිරීමට එරෙහිව ප්‍රතිශෝධන අයදුම්පතක් මහාධිකරණයට

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලින් ඔහුව නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා දුන් නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනුකර ති‌බේ. නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ එම ප්‍රතිශෝධන අයදුම්පත ගොනුකර ඇතැයි “Ceylebrity News” වාර්තාකරු පැවසීය.

වසන්ත නිදහස් කිරීමට එරෙහිව ප්‍රතිශෝධන අයදුම්පතක් මහාධිකරණයට Read More »

sajith premadasa

සජිත් මහත්තය මිනී මරල තියෙනවද… // ඔවු..- ජනතාව.. // කවුද යකෝ ඔවු කිවුවෙ..- සුජීව

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සමගි ජන බලවේග ප්‍රචාරක රැලියකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා විමසුවේ ‘සජිත් ප්‍රේමදාස මහත්තය මිනී මරල තියෙනවද’ යනුවෙනි. ජන රැලියට පැමිණ සිටි ජනතාව කිහිපදෙනෙකු ‘ඔව්’ යැයි පිළිතුරු දුන්හ. ‘කවුද යකෝඔවු කිවුවෙ’ යයි මන්ත‍්‍රීවරයා වහා විමසීය. මේ දිනවල සේනසිංහ සමගි ජනබලවේල වේදිකාවේ ප්‍රධාන කථිකයකු ලෙස කටයුතු කරමින් රට වටා ජන

සජිත් මහත්තය මිනී මරල තියෙනවද… // ඔවු..- ජනතාව.. // කවුද යකෝ ඔවු කිවුවෙ..- සුජීව Read More »

airbags

රියදුරාට මාරාන්තික විය හැකි, මෙරට තුළ ධාවනය වන වාහන වල “AIRBAG” ගැන එළියට ආ භයානක අනාවරණය | මෝටර් රථ කාණ්ඩ හා මාදිලි 47ක් මෝටර් රථ ලක්ෂ 07කට අධික සංඛ්‍යාවක දෝෂ | ඔබගේ වාහනයෙත්?

විවිධ නිෂ්පාදන දෝෂ හේතුවෙන් ධාවනයේදී වායු බැලුන ක්‍රියාකාරීත්වය අනාරක්ෂිත යැයි හෙළිදරව් වූ මෙරට තුළ ධාවනයේ යෙදෙන මෝටර් රථ ඛාණ්ඩ හා මාදිලිවලට අයත් මෝටර් රථ ලක්ෂ 07කට අධික සංඛ්‍යාවක් ඇතිබව අනාරවණය වී තිබේ. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසන්නේ, අවදානම් කාණ්ඩයේ පවතින වාහන ඒජන්ත සමාගම් සමඟ සාකච්ඡා කර හිමිකරුවන් හරහා එම වාහන

රියදුරාට මාරාන්තික විය හැකි, මෙරට තුළ ධාවනය වන වාහන වල “AIRBAG” ගැන එළියට ආ භයානක අනාවරණය | මෝටර් රථ කාණ්ඩ හා මාදිලි 47ක් මෝටර් රථ ලක්ෂ 07කට අධික සංඛ්‍යාවක දෝෂ | ඔබගේ වාහනයෙත්? Read More »

Scroll to Top